තනියම නටන්න බැරි ‘එල් නිනෝ නම් නැට්ටුවා’ – ශ්‍රී ලංකාවේ දෘෂ්ටිකෝණයෙන් එල් නිනෝ සංසිද්ධියේ දේශගුණික යථාර්ථය

නිවර්තන රටක් ලෙස ශ්‍රී ලංකාවේ දේශගුණයට බලපාන ප්‍රධාන සාධකය වන්නේ වර්ෂාපතනයයි. මෙහි දී ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත යුතුය.

Continue Reading

එල් නිනෝ සක්‍රීය වෙයි: දරුණු කාලගුණික විපර්යාස ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

එල් නිනෝ නැමැති ගෝලීය උෂ්ණත්වය වැඩි කරන ස්වභාවික පැසිෆික් කාලගුණ රටාව නිල වශයෙන් ආරම්භ වී ඇති බව ඇමරිකානු විද්‍යාඥයෝ පවසති.

Continue Reading

අද දිනයේත් පළාත් 4කට සහ දිස්ත්‍රික්ක 2කට මි.මී. 100ට වැඩි තද වැසි

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය, තවදුරටත් පවතින බවත් ඉදිරි පැය 36 තුළ එම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින්, ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

Continue Reading

අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර තිබේ.

Continue Reading

සොබා දහමේ යථාර්ථය: අනේ ආපෝ තේජෝ! – ජයශ්‍රී ප්‍රියලාල්

දිට්වා සුළි කුණාටුව සමග ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව ශ්‍රී ලංකාව සහ අග්නිදිග ආසියානු රටවල් වල ජනජීවිත වලට අත්කරදුන් ඉරණම ඛේදනීයය.මිනිසා සහ සියලුම ජීවීන්ගේ පොදු වාසස්ථානය වන පරිසරය රැක ගැනීම  අප සියලු දෙනාගේම වගකීමක් මෙන්ම උරුමයක් බව සිහිපත්කරවීමට අදහස් කිහිපයක් පෙලගැස්වීමට මෙම ලිපි රචනාව යොදාගනිමි.

Continue Reading

ලෝක ආර්ථික අර්බුදය විසඳෙන තුරු වට මේසයේ රැඳී සිටින්න – කරූ ජයසූරිය දේශපානඥයින්ගෙන් ඉල්ලයි

ලෝක ආර්ථික අර්බුදය විසදෙන තුරු වට මේසයේ රැඳී සිටින්නැයි සාධාරණ සමාජක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය දේශපාලන නායකයින්ගෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටී.

Continue Reading

ගාල්ල, මාතරට මි.මි. 100 ට වැඩි තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

Continue Reading

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු අඟවයි

නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.ඒ අනුව අද (19) පෙරවරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මකය.

Continue Reading

පළාත් කිහිපයකට තාවකාලිකව වැසි වැඩිවෙයි

හෙට දිනයේ සිට නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Continue Reading

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .

Continue Reading