සාංචි මහාබෝධි මහෝත්සවයට රටවල් රැසකින් බෞද්ධයෝ පැමිණෙති

ඉංදියාවේ සාංචි වාර්ෂික සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු වන්දනා ප්‍රදර්ශනය සහ ඒ වෙනුවෙන් මධ්‍ය ප්‍රදේශ් රජය  සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කරන “සාංචි මහාබෝධි මහෝත්සවය” 73 වන වරටත් මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

Continue Reading

ජපානයේ සවරා ලංකාජී විහාරයේ කඨින  පුණ්‍ය මහෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත් වේ

හතළිස් දෙවැනි වරටත් සංවිධානය කරන ලද ජපානයේ  ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වූ සවරා ලංකාජී විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා, ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජපානයේ  ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත් වුණි.

Continue Reading

ඉන්දියාවේ සාංචි කඨින පුණ්‍ය මහෝත්සවයට ශ්‍රී ලංකිකයන් සහභාගිත්වයෙන්

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වර්ෂ කිහිපය තුළ පැවැත්වීමට නොහැකි වූ සාංචි කඨින පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති, සාංචි චේතියගිරි විහාරාධිපති, ජපානයේ  ප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර සංවිධානය කරන සාංචි  කඨින පුණ්‍ය මහෝත්සවය  අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සාංචි චේතියගිරි විහාරාධිකාරී  බානගල විමලතිස්ස හිමියෝ පවසති.

Continue Reading

සපුගස්කන්ද ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානය ප්‍රතිසංස්කරණයට

වසර 148ක් පැරණි සපුගස්කන්ද ශාන්ත ප්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ ඉපැරණි දේවස්ථාන ගෘහය ප්‍රථම වරට පුළුල් කිරීමේ යෝජිත ව්‍යාපෘතිය යටතේ වන නව ඉදිකිරීම් සදහා මුල්ගල් තැබීමේ උත්සවය පසුගිය (13) දින පැවැත්විණි.

Continue Reading

පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් මුණගැසීමට පැමිණි නව ජපන් තානාපති ශ්‍රී ලාංකික තරුණයින්ට ජපානයට පැමිණෙන්නයි ආරාධනා කරයි

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්ව බැඳීම අඛණ්ඩව  ඉදිරියට ගමන් කරන බවත්, එම බැඳීම ශක්තිමත් කරමින් ජපානයේ අධ්‍යාපනය ලැබීමට සහ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට පැමිණෙන ලෙස  ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති ඉසොමතා අයිකෝ (Isomata Aiko) මහතා ආරධනා කරයි.

Continue Reading