ලංකා බැංකු සේවක සංගමයෙන් අය-වැය ගැන නිවේදනයක්

2026 වසර සඳහා ඉදිරිපත් කර ඇති අය වැය යෝජනා සම්බන්ධව ලංකා බැංකු සේවක සංගමය විසින් නොවැම්බර් 10 දින සිදුකළ මාධ්‍ය සාකච්ඡාව හා බැදුණු සවිස්තරාත්මක මාධ්‍ය නිවේදනයක් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක අත්සනින් නිකුත් කර තිබේ.

Continue Reading

2026 අයවැය කොහොමද ? මේ ගැන විද්වතුන් කියන්නේ කුමක් ද ?

කඩුල්ල රැක ගන්න නම් ආණ්ඩුව ඉවසීමකින් සහ මනා විනයකින් කටයුතු කළ යුතුයි – චාරුක පීරිස්, පර්යේෂණ නිලධාරී, ‘අරුත’ සංවිධානය 2026 අයවැය ලේඛනය සම්බන්ධයෙන් යම් විචාරයක් කිරීමට පෙර ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබාගත යුතුය. ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් සිය දෙවැනි අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ ආර්ථික අර්බුදයෙන් පසුව ගත වන තෙවැනි වර්ෂයේ දී වන අතර ආර්ථික අර්බුදයෙන් පසු ඉදිරිපත් …

Continue Reading

මෙවර අයවැය

ආණ්ඩුව තමන්ට කළ හැකි සීමාව තුළ අයවැය ඉදිරිපත් කළා – ආර්ථික විද්‍යාඥ තිළිණ පඬුවාවල  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගත වෙමින් ද ආර්ථික විද්‍යාඥයෙකු ලෙස තමා ද අපේක්ෂා කළ පරිදි ජාතික ජන බලවේගය ආණ්ඩුව සිය මංගල අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව  ආර්ථික විද්‍යාඥ තිළිණ පඬුවාවල සඳහන් කළේය. ආණ්ඩුවට කුමනාකාරයේ දේශපාලන හා ආර්ථික න්‍යාය පත්‍ර සහ උපාය මාර්ග තිබුණ ද, දේශපාලන බැඳීම් තිබුණ …

Continue Reading