`සිල්වෙස්ටර් මතක සේයා` ඡායාරූප ප්‍රදර්ශනය 15 දින CMU ශාලාවේ දී

කුණ්ඩන්මාල්ස් කම්කරු අරගලයෙන් වෘත්තීය සමිති සටන් බිමට පිවිස, අඩසියවසක් කම්කරු අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් පෙනී සිටී, ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ CMU හිටපු මහ ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි සහෝදරයාගේ ජායාරූප ප්‍රදර්ශනයක් නොවැම්බර් 15 වැනිදා දවස පුරාම කොල්ලුපිටිය, CMU මුලස්ථානයේ බාලා තම්පෝ අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ.

Continue Reading