
මනෝරානී ඝාතනය නොහොත් රානී උපත
- Editor
- April 1, 2025
- විලාසිතා සහ සිදුවීම්
- dr manorani sravanamuttu, richard de zoysa
- 0 Comments
ටිකක් දිගයි ඉවසීමෙන් කියවන්න. පලවෙනියෙන් මම චිත්‍රපට විචාරකයෙක් නෙමෙයි. හැබැයි අවුරුදු 50ක් ඉස්මත්තේ ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් විදියට සහ තේරුම් ගන්න පුලුවං වයසක සිදුවුන අතිශයින් බියකරු සමාජ කාල වකවානුවක් ගැන හැදුන චිත්‍රපටියක් ගැන මම හිතනවා පුරවැසියෙක් වශයෙන් මට අයිතියක් තීනවා කියලා කතා කරන්න.
Continue Reading