
මිල අධික ප්රජාතන්ත්රවාදය හා ජන්ද භාවිතයේ විරෝධාභාසය
- Editor
- April 29, 2025
- CNL සතියේ දේශපාලන විවරණය
- election
- 0 Comments
(ශ්‍රී ලංකාවේ මැතිවරණ වියදම් නියාමනයේ ගමන්මඟ -III කොටස)
Continue Reading
(ශ්‍රී ලංකාවේ මැතිවරණ වියදම් නියාමනයේ ගමන්මඟ -III කොටස)
Continue Reading
ශ්‍රී ලංකාවේ මැතිවරණ වියදම් නියාමනයේ ගමන්මඟ හා ශේෂ පත්‍රය – II කොටස
Continue Reading
පළාත් පාලනය යනු බල අරගලයක් හෝ පක්ෂ දේශපාලනය නොතිබිය යුතු ඒකකයක් බවත් මිශ්‍ර සමානුපාතික ක්‍රමය හඳුන්වාදීමේ අරමුණ ද එය බවත් රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේ ය. එමෙන්ම ඔහු එහිදී වැඩි දුරටත් පැහැදිලි කළේ කොට්ඨාශ මට්ටමින් සභිකයින් පත්වීමේ දී ගමට වැඩක් කළ හැකි, ගමට සමීප සභිකයෙකු පත් කිරීමේ අවස්ථාව හිමිවන බවය.
Continue Reading
පළාත් පාලනයට අදාළ ස්වර්ණමය අවස්ථාවන් කිහිපයක් බල අරගලය හේතුවෙන් අහිමි වූ බව සිහිපත් කළ මංජුල ගජනායක ප්රජාතන්ත්රවාදයේ මූලික පදනම පළාත් පාලනය බවත්, පළාත් පාලනය අසමත් වීම හරහා අදාළ රටේ අනෙකුත් පාලන ව්‍යුහයන් ද අසමත් වීම සිදුවන බවත් පෙන්වා දුන්නේය. හෙණ්ඩුව ගත්තත් අලියා අරගෙන නෑ මෙහිදී අහිමි වූ ස්වර්ණමය අවස්ථාවක් තමයි 1999 දී අභයවර්ධන කොමිෂන් සභා වාර්තාව. පළාත් පාලනය සම්බන්ධයෙන් සම්පාදිත …
Continue Reading
මෙවර පළාත් පාලන මැතිවරණයේ ස්වභාවය පසුගිය පළාත් පාලන මැතිවරණවලට වඩා වෙනස් විය හැකි බව පෙන්වා දෙමින් සාකච්ඡාවට එක් වූ නීතිඥ හරීන්දු බානගල සාම්ප්‍රදායික පළාත් පාලනය පවතින බලයේ දිගුවක් හෝ පවතින බලයට අභියෝගයක් වූ බව කීවේය.
Continue Reading
ඡන්දය යනු කැමැත්ත බවත්, කැමැත්ත අනුව තේරීමක් කරන සෑම අවස්ථාවකදීම ප්රචණ්ඩත්වය ඇති වන බවත් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේ ය. ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ප්රචණ්ඩත්වය ඇතිවීමට එකම කරුණ දේශපාලනය නොවන බවයි. බලයට කවුරුත් කැමතියි. මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.
Continue Reading
රට තුළ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කිරීමේ ගමන ආරම්භ කිරීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට හැකිවූ බවත්, යළි ආර්ථිකය කඩා වැටීමට කිසිසේත් ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ඊයේ (30) දින දෙයියන්දර පැවති ජන හමුව අමතමින් අවධාරණය කළේය.
Continue Reading
යෝජිත පළාත් පාලන ජන්ද විමසීම අපගේ එළිපත්ත අසළටම පැමිණ ඇත්තේය. ”අපි ඔය මැතිවරණ පස්සෙන් යන්නේ නැතැයි’ කියමින් උකටලීව සිටින අපගේ ජන සනුහරය, ජන්ද දිනය ළඟට එන විට උසේන් බෝල්ට් ආවේශ වී ජන්දයට විවිධ ප්‍රමාණයෙන් දායක වන්නේය. ඒ දකුණු ආසියානුවාගේ මැතිවරණ උණයි. එවැනි ආශක්ත බවකින් යුත් ජනතාවක් සිටින රටක ප්රජාතන්ත්රවාදය සෞඛ්‍යසම්පන්නය.
Continue Reading
පුරවැසියාගේ බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කිරීමට වත්මන් ආණ්ඩුව සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, “ජය නියතයි ගම අපටයි” ජයග්‍රාහී ජනතා රැලි මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජන හමුවට එක්වෙමිනි.
Continue Reading