
වතු කම්කරු වැටුප් වැඩිවීම; හාම්පුතුන්ගෙන් විෂම සැලකිල්ලක්,ආණ්ඩුවෙන් සහනයක්, විපක්ෂයෙන් විරෝධයක්
- Sujeewa Senerath
- November 18, 2025
- පුවත්
- estate-workers
- 0 Comments
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ගෙන් නිදහස ලබා ගත් පසු සිංහල, දෙමළ හා මුස්ලිම් නායකයන් එකතුව වතු කම්කරු මලෛයහ ජනයාගේ පුරවැසිබව අහිමිකර නොවැම්බර් 15 වැනිදාට වසර 77 කි. වතු කම්කරු ජනයා නිරන්තරයෙන්ම සිය නියෝජිතයන්ට හෝ වාමාංශිකයන්ට සහාය දැක්වීම නොරුස්සු එක්සත් ජාතික පක්ෂ නායකයෝ ඔවුන්ගේ ජන්ද අයිතිය කප්පාදු කළේ නිදහස ලබා වසරක් ගත වීමටත් පෙරාතුවය. මෙවර අයවැයෙන් කිසියම් මුදලක් ලබා දෙමින් වතු කම්කරුවන්ගේ …
Continue Reading