
සෞඛ්‍ය අමාත්‍යංශයේ වරදින් ස්ථාන මාරු අර්බූදයක – GMOA
- CNL Reporter
- January 29, 2025
- දේශපාලන
- GMOA, politics
- 0 Comments
මාතර දිස්ත්‍රික් මහ රෝහල සහ කඹුරුගමුව නව දිස්ත්‍රික් රෝහල අතර ස්ථානමාරුවීම් පිළිබද හදිසි අත්තනෝමතික තීරණ හේතුවෙන් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ 2025 වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලිය අර්බුදයකට ලක්වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading