ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මූලධර්මවලට අනුකූලව කටයුතු කරන්න – GMOA
-
Editor
-
July 24, 2026
-
දේශපාලන, පුවත්
-
GMOA
-
0 Comments
ශ්‍රේෂ්ඨාධිකරණයේ SC/FR 23/2014 තීන්දුව වහාම ක්‍රියාත්මක කර කුසලතා මත පදනම් වූ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපිත කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
Continue Reading
අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ස්ථාන මාරුවලට ලෑස්තියි – වෛද්‍ය සංගමය
-
Editor
-
February 3, 2026
-
දේශපාලන, පුවත්
-
GMOA
-
0 Comments
ජාතික අක්ෂි රෝහලේ ස්ථානමාරුව සම්බන්ධයෙන් පැන නැඟි ඇති ගැටලු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
GMOA ආණ්ඩුවට පැය 48ක් දෙයි
-
Editor
-
January 29, 2026
-
දේශපාලන, පුවත්
-
GMOA
-
0 Comments
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට ඉදිරි පැය 48 ක කාලය තුල ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් දැඩි වෘත්තීය ක්‍රියාමර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැඩි ලෙ අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
රෝහල් පද්ධතියේ ගැටලු සඳහා උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම රජය නොසලකා හරිමින් සිටිනවා – GMOA
-
Editor
-
January 8, 2026
-
දේශපාලන, පුවත්
-
GMOA, health
-
0 Comments
රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් හැසිරීම තුල, වත්මන් පාලනයේ නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ සටන් පාඨයේ සහ ප්‍රතිපත්තියේ සද්භාවය පිළිබඳ බරපතල අවිනිශ්චිතතාවයක් මතු වී ඇති අතර රෝහල් පද්ධතියේ මානව සම්පත් අර්බුදය, ඖෂධ අර්බුදය ඇතුලු ගැටලු සඳහා කාල රාමුවක් සහිත උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ ජාතික අවශ්‍යතාවයන් නොසලකා හරිමින් ඒවායෙන් පැන යාමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම්, නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීම උදෙසා අවශ්‍ය …
Continue Reading
රෝහල් ගැටලු හඳුනාගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න – GMOA
සෞඛ්‍ය පද්ධතිය තුළ මූලික පහසුකම් නොමැතිවීමෙන් ප්‍රතිකාර සේවා අඛණ්ඩව සැපයීමේ ගැටලු උද්ගත වී ඇති රෝහල් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සමීක්ෂණයක් සහ රෝහල් වර්ගීකරණයක් කර නිදහස් සෞඛ්‍ය සේවාව ගොඩනැගීම සඳහා ආයෝජනය කරමින් රෝහල් පද්ධතිය තුල පවතින ගැටලු කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙලක් ඔස්සේ විසඳිම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය වහාම මැදිහත් විය යුතු බව අවධාරණය කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් …
Continue Reading
ඇමති කිව්වත් වැඩක් වෙලා නෑ – නිලධාරින් වගකීම් පැහැර හැරලා – GMOA
වෛද්‍ය ස්ථාන මාරු ගැටලු විසඳීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එකඟ වූ තීරණ ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් පැහැර හැරීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලු පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
වෛද්‍යවරුන්ගේ සංගමය දැඩි ස්ථාවරයක
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යහපත් ප්‍රතිචාර, සෞඛ්‍ය අමාත්‍යංශය තුල ක්‍රියාවට නැංවීම සැලසුම් සහගත ලෙස ප්‍රමාද කරමින් කටයුතු කරන නිලධාරින්ට විරුද්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුලු අනිකුත් සියලු පාර්ශවයන් වෙත පැමිණිලි කිරීම හා අමාත්‍යංශය ස්ථාන මාරු මණ්ඩලයේ මැදිහත් විමෙන් ස්ථාන මාරු නියෝග පාරදෘශ්‍යව ක්‍රියාත්මක නොකරන්නේ නම් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දැඩි තීන්දු තීරණ ගන්නා බව අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
GMOA ආණ්ඩුවට රතු එළි දල්වයි
වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තු වල අක්‍රමිකතා නිසා ඇති වූ අර්බුදය නිවැරිදි නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයයකට අවතීර්ණය වන බවට අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකු කොට ඇත.
Continue Reading
රජයේ වෛද්‍ය සංගමය ඖෂධ හිඟයට හා වෛද්‍යවරුන්ට ඇති බලපෑමට යෝජනාවළියක් සකස් කරයි
රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව පවත්වාගැනීමේ අරමුණින්, හිග වී ඇති ඖෂධ සහ උපකරණ සපයා ගැනීමේදී වෛද්‍යවරුන් මුහුණ දී ඇති නීතිමය ගැටලු සහ ඒමගින් රෝගී සත්කාර සේවාවන්ට ඇතිවන බලපෑම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
GMOA ඉදිරි වැඩපිළිවෙල ඉදිරිපත් කරයි
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ 2025/2026 නිළවරණයේදී පත් වු අභිනව විධායක සභාව සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයට අනුව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ඉදිරි වැඩපිළිවෙල මෙසේය.
Continue Reading