සෞඛ්‍ය අමාත්‍යංශය එකඟතා කඩලා – විකිරණ තාක්ෂණවේදීන්ගේ වර්ජනයක සුදානමින් ?

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් 09 වෙනිදා සිට තාවකාලිකව අත්හිට වූ වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට සූදානම් වන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading

රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර සේවයට නව බඳවා ගැනීම්

කිසිදු වෘත්තියෙකුගේ බියවැද්දිම් හා තර්ජන මත තීන්දු තීරණ නොගන්නා බවත්, රට තුළ රැදී සිටිමින් සේවා සපයන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් උපරිම පහසුකම් සපයන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Continue Reading

විනය විරෝධී නිලධාරින් රකින නිසා වර්ජනයකට සූදානම් – රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය

විනය විරෝධී සහ විෂමචාරී ලෙස කටයුතු කරන මාලිගාවත්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට (රා. ආ.) එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යවමින් අවධාරණය කර ඇත.

Continue Reading

බාල ඖෂධ මගින් රෝගීන් මියයෑමට වග කිව යුත්තේ කවුද?

ඖෂධ නියාමනය නාට්‍යයක් වෙද්දී – රෝගියා පරීක්ෂණයක් වෙන්නේ ඇයි? (උක්ත ගැටලුව පිළිබඳව මතුවන ප්‍රධාන ප්‍රශ්න කිහිපයකට ලබා දියහැකි  විද්‍යාත්මක පැහැදිලි කිරීමක්) ඉකුත් දින කිහිපය තුළ, එන්නත් 10ක් ඖෂධ නියාමන අධිකාරිය විසින් අත්හිටුවීම සම්බන්ධයෙන් රට පුරා දැඩි කතාබහක් ඇතිව තිබේ. මෙම තීරණයට හේතුව ලෙස මහනුවර ජාතික රෝහලේ සිදු කළ පරීක්ෂණයකදී හමුවූ බව කියන බැක්ටීරියාවක් සඳහන් කළද, එය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවටත් තේරුම් …

Continue Reading

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වසර 100 යි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවත් ජනතා ජිවිතත් අතර අත් නොහළ හැකි බැදීමක් පවතින බවත්, ඉදිරි දශකයේ පෙරළිකාර නවීකරණයන් සිදු කිරීමේ වගකීම කාර්ය මණ්ඩලය සතු බව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Continue Reading

නලින්ද සහ කළිඳු: ආණ්ඩුවේ අලුත් සන්නිවේදන ප්‍රවේශය

විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ ජවිපෙ ප්‍රමුඛ ජාජබ නායකයින් බොහොම දක්ෂ සන්නිවේදකයින් වෙලා හිටියත්, ආණ්ඩුවට ආවත් එක්කම ඒ සන්නිවේදන හැකියාව අතුරුදහන් වුණ බව ඒ දවස්වලම බොහෝ දෙනා පුද්ගලිකවත්, ප්‍රසිද්ධියේත් පෙන්නල දීපු දෙයක්.

Continue Reading

වින්නඹු කර්මය හා මානසික හෙදකම  විභාගය කල්දමයි

2025.11.30 දින පැවැත්වීමට නියමිතව තිබූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉගැන්වීම සහ අධීක්ෂණය (මාස 12) හා වින්නඹු කර්මය / මානසික හෙදකම (මාස 06) අඩංගු අවුරුදු 01 ½ ක ඩිප්ලෝමා පාඨමාලාව සඳහා පශ්චාද් ප්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීම – 2023 සීමිත ලිඛිත තරඟ විභාගය එදිනට නොපැවැත්වීමට හා අදාළ විභාගය කල්දැමීමට  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් …

Continue Reading

මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනෙකුට ඉන්දියාවේ අම්රිතා රෝහලේ දී හදවත් සැත්කම්

මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනෙකු සඳහා ඉන්දියාවේ කොචි (Kochi) හි පිහිටි අම්රිතා රෝහල ( Amrita Hospital) තුළ දී හදවත් සැත්කම් සිදු කිරිමට අදාළ ව්‍යාපෘතියේ  අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (10) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Continue Reading

2035 වනවිට මෙරටින් ලාදුරු රෝගය තුරන් කිරීමට රජයෙන් සෞඛ්‍ය වැඩපිළිවෙලක්

වසර 2035 වනවිට මෙරටින් වාර්තාවන ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාව බිංදුව දක්වා පහතට ගෙන ඒමට වත්මන් රජය සැලසුම්සහගතව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

Continue Reading

පොලිස් නිලධාරින්ට සුව සායන වැඩසටහනක්

“ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනේ රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩලවල සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුවතාවය උදෙසා පවත්වනු ලබන පළමු වැඩසටහන ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් උදෙසා ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ජා ඇල දී පවත්වනු ලබයි.

Continue Reading