ඊශ්‍රායල් ප්‍රායෝගික පරීක්ෂණ නියෝජ්‍ය ඇමතිගේ නිරීක්ෂණයට

ඊශ්‍රායලයේ ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරන අවසන් ප්‍රායෝගික පරීක්ෂණ ජනවාරි මස 05 දින මොරටුව, කටුබැද්ද NAITA ආයතනයේදී  ආරම්භ වූ අතර, සිව් දිනක් පුරා පැවති පරීක්ෂණවල අවසන් දිනය වූ(2026.01.08)  දින පරීක්ෂණ කටයුතු සිදුකරන අයුරු විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් නිරීක්ෂණය කරන ලදී.

Continue Reading

ශ්‍රි ලාංකේය සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායලයෙන් ඉහළ ඉල්ලුමක්

ශ්‍රි ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, පසුගිය මාස 4 තුළදී පමණක් 278 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා හිමිවී තිබේ.

Continue Reading

ඊශ්‍රායල් රැකියා අවස්ථා තෝරාගැනිමට නවින තාක්ෂණය සමග විධිමත් යාන්ත්‍රණයක් සැකසිමට යයි

ඊශ්‍රායල් රැකියා අවස්ථා ලබා ගැනිමට නවින තාක්ෂණය සමග විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරිම කාලින අවශ්‍යතාවයක් බව විදේශ කටයුතු හා  විදේශ රැකියා අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සදහන් කරයි. ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ ඊශ්‍රායල් රැකියා සදහා සිදුකරන ලියාපදිංචි කිරිම, බඳවාගැනිම් සහ යෝග්‍යතා පරික්ෂණ වලදි විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට නවින තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ …

Continue Reading