ජපානයේ ශ්‍රී ලංකා තානාපති ජපන් අධිරාජයාට අක්තපත්‍ර පිළිගන්වයි

ජපානයේ ශ්‍රී ලංකාවේ නව තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පසුගිය ඔක්තෝබර් 31 වන දා ටෝකියෝ හි ඉම්පීරියල් මාළිගාවේ දී ජපානයේ නරුහිතෝ අධිරාජයා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වීය.

Continue Reading