වෙනසක පොරොන්දුව සහ යථාර්ථය; නොනැසෙන දරිද්‍රතාවය සහ පරිණාමන අභියෝගය – ලයනල් බෝපගේ
2 කොටස 2025 අවසානය කරා ළඟා වෙත්ම, පැවතුණ පාලනයේ අසමත් වීම් වලට අමතරව, ආර්ථික චිත්‍රය දැඩි ලෙස කැළඹිලි සහගත ව පැවතුණි. දරිද්‍රතා මට්ටම් නොවෙනස්ව සියයට විසිපහක් පමණ විය. ඉන් අදහස් වූයේ සෑම නිවාස හතරකින් ම එකක් ආහාර අනාරක්ෂිත භාවයට මුහුණ දුන් බවයි. දෙමව්පියන්ට තම දරුවන් පෝෂණය කිරීම දුෂ්කර විය. පවුල්වලට ඖෂධ සහ ආහාර අතර නොකල හැකි තේරීම් කරන්නට සිදු විය. …
Continue Reading
වෙනසක පොරොන්දුව සහ යථාර්ථය – ශේෂ පත්‍රයක්: පරිණාමන ජනවරම – ලයනල් බෝපගේ
පළමුවන කොටස මෙම ලිපිය කොටස් තුනකින් සමන්විත වේ. පළමු කොටස ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේගයේ (NPP) මැතිවරණ වරම, මැතිවරණ පොරොන්දු නොතකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපත්ති නොකඩවා කර ගෙන යෑමේ පරස්පරය, පළමු වසරේ ජයග්‍රහණ සහ අභියෝග, සහ දූෂණ විරෝධී උත්සාහයන්ගේ සංකේතාත්මක හා හරයාත්මක ස්වභාවය කෙරෙහි අවධානය යොමු කරයි. දෙවෙනි කොටස අඛණ්ඩ දරිද්‍රතාවය, දිත්වා සුළි කුණාටුවේ බලපෑම, දේශපාලන බිඳ වැටීම (entropy) …
Continue Reading
ඇතැම් ඇදහිලි සම්ප්‍රදායයන් සහ නවීන විද්‍යාව – ලයනල් බෝපගේ
ස්වයංභක්ෂක (autophagy – ඔටොෆජි) යාන්ත්‍රණ සොයා ගැනීම වෙනුවෙන් වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය 2016 දී ජපන් සෛල ජීව විද්‍යාඥ යොෂිනෝරි ඔසුමිට පිරිනමන ලදී. ඔහු ටෝකියෝ නුවර නවෝත්පාදන පර්යේෂණ ආයතනයේ විද්‍යා ආයතනයේ මහාචාර්යවරයෙකු වූයේය. වෛද්‍ය ක්ෂේත්‍රයේ කරන ලද මෙම සොයා ගැනීම, සෛලීය සංරචක වියෝජනය කර, ප්‍රතිචක්‍රීකරණය කිරීමට ශරීරය භාවිතා කරන සියුම් ආකාරයේ යාන්ත්‍රණ වලට අදාළ වෙයි. ස්වයංභක්ෂණය යනු සෛල බිඳ දැමීම …
Continue Reading
ශ්‍රී ලංකාවේ ද ඇතුළුව, හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ – ලයනල් බෝපගේ (දෙවන කොටස)
ප්‍රතිසංස්කරණ සහ විශ්වාසනීයත්වය, හා විනිවිද බව ගොඩනැගීම මෙම ලිපියේ පළමු කොටසෙන් ගැටළුව හඳුනා ගත්තේ නම්, දෙවන කොටස විසඳුම් සලකා බලයි. ශ්‍රී ලංකාවට, තීරණ ගැනීම ශක්තිමත් කර, විශ්වාසය යළි ගොඩ නඟා, විශ්වාසනීයත්වය (integrity) සහ වග වීම මුල් කර ගත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කල හැක්කේ කෙසේද? ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර යන දෙආකාර අත්දැකීම් වලින් – විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ විකාශනය වන විශ්වාසනීයත්ව රාමුවෙන් (Integrity …
Continue Reading
ශ්‍රී ලංකාවේ ද ඇතුළුව, හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ – ලයනල් බෝපගේ (පළමු කොටස)
විශ්වාසය, වග වීම සහ පාලනයේ අර්බුදය
Continue Reading
ඩයස්පොරික සාහිත්‍යය සහ සංස්කෘතිමය බාධාවන් – ලයනල් බෝපගේ
ආයුබෝවන්, වනක්කම්, අස්සලාමු ආලෙයිකුම්; හැම දෙනාටම සුබ පැතුම්. මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ පළමු ඕස්ට්‍රේලියානුවන්ගේ, මේ භූමියේ සම්ප්‍රදායික භාර කරුවන්ගේ, එනම්, කුලන් ජාතියට අයත් වුරුන්ජෙරි ජනයාගේ පාරම්පරික භූමි භාගයේ යි. අතීතයේ සිටි, වර්තමානයේ සිටින සහ ඉදිරියේ නැඟී එන ඔවුන්ගේ වැඩිහිටියන්ට සහ අනෙකුත් ජන ප‍්‍රජාවන්ගේ වැඩිහිටියන්ට අපි අපේ ගෞරවය පුද කර සිටිමු.
Continue Reading