අගමැතිතුමියගේ විධායක ජනාධිපති අහෝසි කතාව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අගය කරයි
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා රජය ප්‍රවේශ වන බවට අගමැතිතුමිය පාර්ලිමේන්තුවට ලබාදුන් සහතිකය අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම්, සුනිල් ජයසේකර මහතා විසින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
වෘත්තීය ස්වාධිනත්වය තහවුරු වන ආකාරයට විගණකාධිපති පත් කරන්න – NMSJ
-
Editor
-
December 17, 2025
-
දේශපාලන, පුවත්
-
nmsj
-
0 Comments
රාජ්‍යයේ යහපැවැත්ම හා රටේ පොදු යහපත මෙන්ම වෘත්තීය ස්වාධීනත්වය තහවුරු වන ආකාරයට විගණකාධිපති තනතුර ස්ථාපනය කල යුතුව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුවට උනන්දුවක් නෑ – ආචාර්ය රමේෂ් රාමසාමි
-
Editor
-
November 19, 2025
-
දේශපාලන, පුවත්
-
nmsj
-
0 Comments
බලයට ඒමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කතා කළත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව තුළ ඒ සඳහා පැහැදිලි උනන්දුවක් දක්නට නොලැබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රමේෂ් රාමසාමි මහතා පවසයි.
Continue Reading
“කරූ“ ගැන නොකීයූ කතාවක්
ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාට සිය දෙවනියා ගැන කවදාවත් බයක් තිබුණේ නැත.නමුත් ජේ.ආර් ගේ අනුප්‍රාප්තිකයා දෙවනියන්ට බිය වූ බව ප්‍රසිද්ධ රහසකි.ආර් ප්‍රේමදාස ජනාධිපති වූ පසුව ලලිත් ගාමිණී පැත්තකින් තබා ඩී.බී. විජේතුංග වැනි චරිතයක් දෙවැනියා කර ගත්තේ ඒ නිසාය.ප්‍රේමදාස තමාගෙන් පසු ඉදිරියට එන්නට සිටින අයට බය වූ හැටි හොඳටම දන්නේ ආරියරත්න වෙදගේය.
Continue Reading
වර්ගික, ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීම ගැන සාධාරණ සමාජයක් අගය කරයි
වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපංදිචි නොකිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුවීම අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවේ අවධානයට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අගය කරයි
-
Editor
-
July 28, 2025
-
දේශපාලන, පුවත්
-
nmsj
-
0 Comments
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රජය අවධානය යොමුකිරීම අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
පළාත් සභා මැතිවරණය තව දුරටත් පමා නොකල යුතුය – NMSJ
රාජ්‍ය යාන්ත්‍රණයට අදාළ මහජන නියෝජිත ආයතන අතර පළාත් සභා හැර අනෙකුත් සියළුම ආයතන සක්‍රීය කර ඇති පසුබිමක පළාත් සභා ආයතන තව දුරටත් විධායකයේ තනි පාලනයට තබා ගනිමින් මහජන නියෝජනය අවහිර කර තැබීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෑල්ලු කිරීමක් වනවා පමණක් නොව මහජනතාව සතු පරමාධිපත්‍ය බලය ද උදුරා ගැනීමක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, මහලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් මාධ්‍ය …
Continue Reading
තොරතුරු පනත අක්‍රීයවිමෙන් දූෂණය විරෝධය අඩපණ විය හැකියි – කරු ජයසූරිය
තොරතුරු පනත අක්‍රිය වීමෙන් සමස්ත දූෂණ විරෝධී ක්‍රියාදාමයම අඩපණ වීමට ඉඩ ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
ලෝක ආර්ථික අභියෝග විසදෙන තුරු වට මේසයේ රැඳී සිටින්න – කරු ජයසූරිය
-
Editor
-
April 16, 2025
-
දේශපාලන, පුවත්
-
nmsj
-
0 Comments
දේශපාලන නායකයින් වෙත මාතෘභූමියේ අභිවෘධිය වෙනුවෙන් හෘදයාංගමව කෙරෙන ආයාචනයකි.
Continue Reading
දූෂණ විරෝධී ජාතික සැලැස්ම ජාතියේ ඇගයීමට ලක්විය යුතුයි – කරු ජයසූරිය
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලස්ම වැදගත් මෙන්ම ජාතියේ ඇගයුමට ලක්විය යුතු පියවරක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.
Continue Reading