
රජරට බෞද්ධ ප්රබෝධයට ශක්තිය දුන් ගිරාඹේ ආනන්ද අනු නාහිමියන්
- Editor
- April 7, 2025
- දේශපාලන, පුවත්
- karu-jayasuriya, nmsj, ven-grambe-ananda-thero
- 0 Comments
අතිපූජ්‍ය, ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ 7වන ගුණානුස්මරනය නිමිත්තෙනි.
Continue Reading
අතිපූජ්‍ය, ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ 7වන ගුණානුස්මරනය නිමිත්තෙනි.
Continue Reading
තොරතුරු කොමිසම කඩිනමින් යළි සක්‍රීය කිරිම සඳහා සියළුම පාර්ශ්වයන් අවධානය යොමු කල යූතුව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක, කරු ජයසුරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
ජනාධිපතිවරණයට පෙර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම මේ පිළිබඳව රටට පොරොන්දු ලබා දී අවසන්..! විජිත හේරත් ඇමතිතුමා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ක්‍රියා කරන බව ප්‍රකාශ කලා එදා සිට වර්තමානය දක්වා ම පිළිගත් සමාජ ආයතනයක් වශයෙන් අපි ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් ක්‍රියාකර තිබෙනවා හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා අවධාරණය කරයි
Continue Reading
රටට නව යුගයක් උදාකර ගැනීම උදෙසා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මාවතට යොමු විය යුතුව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසුරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
Continue Reading
විගණකාධිපති නිර්දේශ බහුතරයක් නොතකා හැරීම දූෂණයට අතවැනීමක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.
Continue Reading
විදුලි ගාස්තු සියයට 20කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගෙන ඇති තීරණය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අගය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading