වෙනසක පොරොන්දුව සහ යථාර්ථය; නායකත්වය, අලුත්වැඩියාව සහ ඉදිරි මාවත (අවසාන කොටස) – ලයනල් බෝපගේ

අවසාන කොටස දේශපාලන බිඳ වැටීම (Entropy) ආපසු හැරවීම භෞතික විද්‍යා උපමාව උපදේශාත්මක බව ඔප්පු වෙයි. බිඳ වැටීම ආපසු හරවන්නට නම් නිරන්තර ව බල ශක්තිය යෙදවීමට අවශ්‍ය වේ. ශ්‍රී ලංකා ආණ්ඩුව සම්බන්ධයෙන් ගත් විට මෙයින් අදහස් වන්නේ විනිවිදභාවය තුළින් විශ්වාසය යලි ගොඩ නඟා ගැනීමත්, තීරණ ගැනීමේ දී සියලු දෙනා සහභාගි වීම සහතික කිරීමත්, විවිධ නායකයින් සහ අමාත්‍යාංශ හරහා ප්‍රතිපත්ති පිළිබඳ නිරවුල් …

Continue Reading

වෙනසක පොරොන්දුව සහ යථාර්ථය; නොනැසෙන දරිද්‍රතාවය සහ පරිණාමන අභියෝගය – ලයනල් බෝපගේ

2 කොටස 2025 අවසානය කරා ළඟා වෙත්ම, පැවතුණ පාලනයේ අසමත් වීම් වලට අමතරව, ආර්ථික චිත්‍රය දැඩි ලෙස කැළඹිලි සහගත ව පැවතුණි. දරිද්‍රතා මට්ටම් නොවෙනස්ව සියයට විසිපහක් පමණ විය. ඉන් අදහස් වූයේ සෑම නිවාස හතරකින් ම එකක් ආහාර අනාරක්ෂිත භාවයට මුහුණ දුන් බවයි. දෙමව්පියන්ට තම දරුවන් පෝෂණය කිරීම දුෂ්කර විය. පවුල්වලට ඖෂධ සහ ආහාර අතර නොකල හැකි තේරීම් කරන්නට සිදු විය. …

Continue Reading
anura-kumara-dissanayake

වෙනසක පොරොන්දුව සහ යථාර්ථය – ශේෂ පත්‍රයක්: පරිණාමන ජනවරම – ලයනල් බෝපගේ

පළමුවන කොටස මෙම ලිපිය කොටස් තුනකින් සමන්විත වේ. පළමු කොටස ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේගයේ (NPP) මැතිවරණ වරම, මැතිවරණ පොරොන්දු නොතකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපත්ති නොකඩවා කර ගෙන යෑමේ පරස්පරය, පළමු වසරේ ජයග්‍රහණ සහ අභියෝග, සහ දූෂණ විරෝධී උත්සාහයන්ගේ සංකේතාත්මක හා හරයාත්මක ස්වභාවය කෙරෙහි අවධානය යොමු කරයි. දෙවෙනි කොටස අඛණ්ඩ දරිද්‍රතාවය, දිත්වා සුළි කුණාටුවේ බලපෑම, දේශපාලන බිඳ වැටීම (entropy) …

Continue Reading

ශ්‍රී ලංකාවේ දිග හැරෙන භූදර්ශනය තුළ ජාතික ජන බලවේගයේ භූමිකාව සහ දේශපාලන විශ්වාසනීයත්වය – ලයනල් බෝපගේ

මෙම ලිපිය කොටස් දෙකකින් සමන්විත ය. පළමු කොටස ජනතා විමුක්ති පෙරමුණ ස්වයං නිර්ණය පිළිබඳ ප්‍රතිපත්තිය වෙත දක්වන කැපවීම හෝ එසේ නොමැති වීම සාකච්ඡා කරයි. පලස්තීනයේ මූලික ගැට‍ළුව ජාතියක් වශයෙන් ඊට ස්වයං නිර්ණයට ඇති අයිතිය පිළිබඳව යි. දෙවැනි කොටස ශ්‍රී ලංකා ආණ්ඩුවේ පිළිවෙත තුළ පලස්තීන ජනතාව වෙලා ගෙන ඇති වත්මන් ඛේදවාචකය රඟ දැක්වෙන ආකාරය පිළිබඳ සංකීර්ණ තත්වය දෙස බැලීම සඳහා කතිකාවත …

Continue Reading

පුරවැසි බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කරන බවට සහතික වෙනවා – ජනපති අනුර කුමාර දිසානායක

පුරවැසියාගේ බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කිරීමට වත්මන් ආණ්ඩුව සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, “ජය නියතයි ගම අපටයි” ජයග්‍රාහී ජනතා රැලි මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජන හමුවට එක්වෙමිනි.

Continue Reading

ශ්‍රී ලංකාවේ 2025 අයවැය පිළිබඳ දැක්මක් – ලයනල් බෝපගේ

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ 2025 අයවැය, උග්‍ර මූල්‍ය අර්බුදයකින් පසුව රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමටත්, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය තහවුරු කිරීමටත් අදහස් කරයි. අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.7% ක ඌණතාවයක් ඉලක්ක කරන අතර ඒ ඌණතාවය 2025 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කැමැත්ත වූ 5.2% ක ඌණතාවය ට වඩා මඳක් ඉහළ අගයකි.

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය යනු නිවුන්නු නොවේ

අවුරුදු හැටකට ආසන්න ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ, එකී කාලය තුළ පසු කරමින් පැමිණි සමාජ විපර්යාසයන් සහ ඒවාට මුහුණදීමේදී අත්විඳි තීරණාත්මක විනාශයන් තුළින් බොහෝ දෑ උගනිමින්, වැටි වැටී නැඟිටිමින් පන්නරය ලද පක්ෂයකි. ඒ වනාහී, කිහිප දෙනෙකු රැස් වී, අපේ පක්ෂය මේ යැයි නමක් දාගෙන, සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික ආදී වශයෙන් තනතුරු බෙදාගෙන පක්ෂයක් අටවාගන්නා, වර්තමානයේ ඇතැම් පක්ෂවලට වඩා ඓතිහාසික ජවයක් …

Continue Reading

ජාතික ජන බලවේගය: බලාපොරොත්තු සහ අපේක්ෂා (දෙවන කොටස) – ලයනල් බෝපගේ

ශ්‍රී ලංකාව මේ වන විට බංකොලොත් බවින් මිදීම අතින් සෙමෙන් ඉදිරියට ගමන් කරමින් සිටින අතර තවමත් ජාත්‍යන්තර මුදල් යොදවන අයගේ පාලනය යටතේ පවතී. NPP නායකත්වය සියළු පුරවැසියන්ගේ දිවි පෙවෙත් වැඩිදියුණු කිරීම වෙනුවෙන් අවංකව කැපවී සිටින බව පෙනේ. අතීතයේ දී විධායක ජනාධිපති ක්‍රමය යටතේ පාලන තන්ත්‍රයේ විනිවිදභාවය සහ වග වීම හීන වන්නට බොහෝ විට මඟ පෑදූ ආකාරයෙන් ඔව්හු අමතර බලතල අත් …

Continue Reading

“අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු” – ජනාධිපති අනුර කුමාර දිසානායක (Video)

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, (12) දින එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ පැවැති  2025 ලෝක රාජ්‍ය සමුළුව අමතමින් කළ සම්පූණ දේශණය

Continue Reading