
ආන්දෝලාත්මක කතිකාවක් වූ නුවරඑළිය තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණයට
- Sujeewa Senerath
- October 27, 2025
- දේශපාලන, පුවත්
- nuwara eliya, post-office
- 0 Comments
වසර 130 ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය ලබා ගත හැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සහ ඊට අදාළව පෞරාණික වටිනාකමක් සහිත තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
Continue Reading