
ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය ගැන ආණ්ඩුවේ මතය කුමක්ද ? – මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
- Editor
- January 6, 2026
- දේශපාලන, පුවත්
- economics analyzers, IMF, prof-prasanna-perera
- 0 Comments
ශ්‍රී ලංකාවේ විදේශිය ණය අත්හිටුවීම සිදුකළ යුතු බව ලෝකයේ පිළිගන්නා සංවර්ධන ආර්ථික විද්‍යාඥයින් 120 ක් දැනුම් දී තිබුණා. ඒ වගේම නැවත වතාවක් ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු බවත් ඔවුන් ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය සමගි ජනබලවේගය දැන ගැනීමට කැමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසිය.
Continue Reading