පළාත් සභා ක්‍රමයේ ආරම්භය, විකාශනය හා අද තත්ත්වය – සුජීව සෙනරත්
උතුරු නැගෙනහිර දෙමළ කැරළිකරුවන් විසින් වෙනම රාජ්‍යයක් සඳහා ආරම්භ කරන ලද සන්නද්ධ අරගලය නිමා කිරීම සඳහා 1987 වසරේ ජූලි 29 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සහ රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම මගින් පළාත් සභා ක්‍රමයට මඟ පැදීමට හේතු විය. ඒ අනුව 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, බලය විමධ්‍යගත කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස …
Continue Reading
පළාත් සභා මැතිවරණය තව දුරටත් පමා නොකල යුතුය – NMSJ
රාජ්‍ය යාන්ත්‍රණයට අදාළ මහජන නියෝජිත ආයතන අතර පළාත් සභා හැර අනෙකුත් සියළුම ආයතන සක්‍රීය කර ඇති පසුබිමක පළාත් සභා ආයතන තව දුරටත් විධායකයේ තනි පාලනයට තබා ගනිමින් මහජන නියෝජනය අවහිර කර තැබීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෑල්ලු කිරීමක් වනවා පමණක් නොව මහජනතාව සතු පරමාධිපත්‍ය බලය ද උදුරා ගැනීමක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, මහලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් මාධ්‍ය …
Continue Reading
පළාත් සභා පනත සඳහා යෝජිත වෙනස්කම් මොනවාද ?
“පළාත් සභා පනත සඳහා යෝජිත වෙනස්කම්” යන තේමාව යටතේ සංවාදය සඳහා නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු ලේකම් කේ.ඒ. තිලකරත්න මහතා සහභාගී වූ අතර ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය විසින් සංවාදය මෙහෙයවනු ලැබීය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් කථිකාව වැඩසටහන යටතේ මෙම සංවාදය සංවිධානය කර තිබුණි.
Continue Reading