රතු කුරුසයෙන් කොළඹ ළිං පිරිසිඳු කරයි

පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාවෙන් හටගත්  ගංවතුර නිසා ජල දූෂණයට සහ අපිරිසිදුතාවයට පත් වූ කොළඹ දිස්ත්‍රික්කයේ පානීය ජල ලිං 2150 පිරිසුදු කරදීමේ  ව්‍යාපෘතියක්  ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ කොළඹ ශාඛාව ක්‍රියාත්මක කරයි.

Continue Reading

ගංවතුරින්  විපතට පත් කොළඹ දිස්ත්‍රික් වැසියන්ට රතු කුරුසයෙන් සහන

පසුගිය දා ඇති වූ ගංවතුරින් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘති රැසක්  ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ක්‍රියාත්මක කරයි.

Continue Reading