
මැතිවරණ අපේක්ෂකයාගේ සහ ඡන්දදායකයාගේ භූමිකාව සමස්ත ක්රියාවලිය තුළ වඩාත් වැදගත් – රෝහණ හෙට්ටිආරච්චි
- Editor
- April 1, 2025
- දේශපාලන, පුවත්
- election, election commission, rohana hettiarchchi
- 0 Comments
පළාත් පාලනය යනු බල අරගලයක් හෝ පක්ෂ දේශපාලනය නොතිබිය යුතු ඒකකයක් බවත් මිශ්ර සමානුපාතික ක්රමය හඳුන්වාදීමේ අරමුණ ද එය බවත් රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේ ය. එමෙන්ම ඔහු එහිදී වැඩි දුරටත් පැහැදිලි කළේ කොට්ඨාශ මට්ටමින් සභිකයින් පත්වීමේ දී ගමට වැඩක් කළ හැකි, ගමට සමීප සභිකයෙකු පත් කිරීමේ අවස්ථාව හිමිවන බවය.
Continue Reading