ට්‍රම්ප්ගේ වෙනිසියුලා ආක්‍රමණය, කියුබානු සහ තවත් ආක්‍රමණ තර්ජන හමුවේ චීනය සහ රුසියාව – සුනන්ද දේශප්‍රිය
ඇමෙරිකානු ජනාධිපති නියෝගයෙන් ඇමෙරිකානු හමුදා වෙනිසියුලාවට බෝම්බ දමා නීති විරෝධීව ගොඩ බැස එරට ජනාධිපති නිකලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරෙස් පැහැර ගැනීම, එරට ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට හෝ මත් ද්‍රව්‍ය කාටල විනාශ කිරීමට කරන ලද සත් ව්‍යායාමයක් යැයි අද පිළිගන්නා කෙනෙක් දැන් සොයා ගැනීමට අමාරුය.
Continue Reading
ආහාර නිෂ්පාදනයට නව දැක්මක් අවශ්‍යව තිබේ
නව රජයේ ආහාර නිෂ්පාදනය පිළිබඳ උපාය මාර්ගික සැලසුම මගින් ආහාර නිපදවන්නන්ගේ ආරක්ෂාව හා මන්දපෝෂණය තුරන් කිරීමට නොහැකි බව ඉඩම් හා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයMONLAR ලෝක ආහාර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.
Continue Reading
ශ්‍රී ලංකාවේ ද ඇතුළුව, හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ – ලයනල් බෝපගේ (පළමු කොටස)
විශ්වාසය, වග වීම සහ පාලනයේ අර්බුදය
Continue Reading
ශ්‍රී ලංකාව – ඊශ්‍රායලය, සංචාරක ව්‍යාපාරය සහ දණ්ඩමුක්තිය – ලයනල් බෝපගේ
හැඳින්වීම ආචාර්ය පුන්සර අමරසිංහ විසින් ලියන ලද “Creeping Rise of Anti-Semitism is Dangerous for Sri Lanka” (ක්‍රමයෙන් නැගෙන යුදෙව් විරෝධය ශ්‍රී ලංකාවට භයානකයි. – https://www.southasimonitor.org/perspective/creeping-rise-anti-semitism-dangerous-sri-lanka) යන ලිපිය කියවීමෙන් පසු මා මෙම ලිපිය ලියන්නට යොමු විය.
Continue Reading
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්ද ? විෂයමාලා ප්‍රතිසංස්කරණක්ද ? අදහසක්වත් අධ්‍යාපන අමාත්‍යාංශයට නැහැ – අජිත් අමරසිංහ
පසුගිය ජූලි මාසයේ 11 වැනිදා PowerPoint presentation එකකින් යම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි සඳහන් කරමින් කොතැනක හෝ කවරෙකු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියක් නිසා, අතිශය ව්‍යාකූල තත්ත්වයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා. මේ දක්වා මේ ප්‍රතිසංස්කරණ මොනවද කියලා කිසිම ලිඛිත ලියවිල්ලක් නැහැ. ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරනවා නම්, එක්කෝ ප්‍රතිසංස්කරණ සම්බන්ධ කෙටුම්පතක්, එහෙම නැතිනම් ප්‍රතිසංස්කරණ සම්බන්ධ අංග සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. නමුත් අද …
Continue Reading
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් – ලයනල් බෝපගේ (VIDEO)
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංවර්ධනය යටත් විජිත සමයේ දී, බ්‍රිතාන්‍යයෝ 1832-33 කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්හ. 1931 ඩොනොමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් වැඩිහිටි සියළු දෙනාට ඡන්ද බලය සහ ප්‍රධාන වශයෙන් තේරී පත් වූ ව්‍යවස්ථාදායකයක් හඳුන්වා දෙන ලදී. 1948 දී සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කරන ලදී. එය බොහෝ දුරට වෙස්ට්මිනිස්ටර් ක්‍රමය මත පදනම් වූ අතර ස්වාධීන ලංකා ඩොමීනියන් ආණ්ඩුවක් සඳහා සැකිල්ලක් සැපයීය. 1972 …
Continue Reading
1983 ජූලි දෙමළ විරෝධී සංහාරය: ඉබේ හට ගත් සිදුවීමක් නොව, රජය මෙහෙයවූ ප්‍රචණ්ඩත්වයක් – ලයනල් බෝපගේ
හැඳින්වීම ශ්‍රී ලංකාවේ වාර්ගික ප්‍රචණ්ඩත්වය එක රැයෙන් පිපිරී ගියේ නැත. 1983 ජූලියේ සිදු වූ ඛේදජනක සිදුවීම් හුදෙක් දෙමළ සටන්කාමීන් විසින් ශ්‍රී ලංකා සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීමට එරෙහිව ඉබේ පැන නැගුණ ප්‍රතිචාරයක් නොවේ. ඊට වෙනස් ලෙස, ඒ සිදු වීම් නියෝජනය කලේ දශක ගණනාවක් තිස්සේ පැවති දේශපාලන මෙහෙයවීම්, පද්ධතිය හා සම්බන්ධව වෙනස්කම්වලට ලක් කිරීම සහ හිතාමතා සිදු කල ම්ලේච්ඡත්වය කූට ප්‍රාප්තියට …
Continue Reading
තොරතුරු දැන ගැනීමේ කොමිසමේ අද තත්ත්වය
2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත හිටපු කතානායක කරු ජයසූරිය ඇතුළු දේශපාලන නායකයින්, සිවිල් සමාජය සහ මාධ්‍ය වෘත්තිකයින් ද ඇතුළු විවිධ පාර්ශ්ව විසින් වසර ගණනාවක් පුරා ගෙන ගිය දැඩි අරගලයක හා බලපෑම්වල ප්‍රතිඵලයකි. එකී පනතට 2016 අගෝස්තු මස 04 වැනි දින කතානායකවරයා එයට අත්සන් තැබීමත් සමග එය බලාත්මක විය.
Continue Reading
සෝභිත හාමුදුරුවෝ ආවේගයකින් කිව්ව “මහ හෙණය” පැරදිවීමට හැකිවෙයිද? – මහාචාර්ය සරත් විජේසූරිය
අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ 83 වන ඡන්ම දින සැමරුම් උත්සවයේ දී මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැත් වූ කතාව ඇසුරිනි.
Continue Reading
පළාත් පාලන මැතිවරණයෙන් හැමෝම පරාදයි, ඒත්…
දීර්ඝකාලීන වශයෙන් ගත් විට, ආණ්ඩුව දැනට කරමින් සිටින වැදගත්ම කාර්යය වශයෙන් පෙනෙන්ට තිබෙන්නේ මිථ්‍යාහරණයයි. එනම්, මෙතෙක් කල් සමාජය වැලඳගෙන සිටි විවිධ මිථ්‍යාවන් එකින් එක නිරුවත් කිරීමට විවිධාකාරයෙන් පිටුබලය සැපයීමයි. ඒ කෙතෙක්ද යත්, පුද්ගලයන් වෙනස් කිරීම වෙනුවට ක්‍රමය වෙනස් කිරීම තත්කාලීනව වැදගත් වන්නේය යන සැබෑව පවා, බොරුවක් සහ හුදු හීනයක් පමණක්ම විය හැකි බව, ඉදිරි කාලයේදී නිරාවරණය වීමට ඉඩ ඇතැයි දැන් …
Continue Reading