ගුජරාට ආණ්ඩුකාරවරයා සහ මහඇමති ඇතුළු පිරිසක් විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි
ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්ත ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් (Acharya Devvrat) මහතා සහ මහඇමති භූපේන්ද්‍ර පටෙල් (Bhupendra Patel) මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා (02/06) දිනහමු වූහ.
Continue Reading
චීනයේ ප්‍රතිලාභ අපගේ ජනතාවට ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් – අමාත්‍ය විජිත හේරත්
ගෝලීය ආර්ථිකයේ මීලඟ අදියරට චීනය ඔසවා තබන 2026 – 2030 පස් අවුරුදු සැලැස්ම තුළ අපගේ ජනතාවට පැහැදිලි ප්‍රතිලාභයක් ලබාදීමේ පදනම මත චීනය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා 20 වන චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසියේ ප්‍රතිඵල පිළිබඳ විග්‍රහයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ප්‍රකාශ කරන ලදි.
Continue Reading
ධීවර කළමනාකරණය සඳහා ජාතික සැලැස්මක් සකස් කළ පළමු රට ශ්‍රී ලංකාවයි – අමාත්‍ය විජිත හේරත්
කුඩා පරිමාණ ධීවර කළමනාකරණය සඳහා ජාතික සැලැස්මක් සකස් කිරීම ආරම්භ කළ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය විජිත හේරත් මහතා ලෝක ධීවරය දිනය සමරමින් ප්‍රකාශ කළේ ය.
Continue Reading
අපේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථ, මිත්‍රශීලී, හා ප්‍රගතිශීලී විදේශ ප්‍රතිපත්තියයි – විදේශ අමාත්‍ය විජිත හේරත්
-
Editor
-
November 18, 2025
-
දේශපාලන, පුවත්
-
wijitha-hearth
-
0 Comments
දකුණු ආසියානු රටවල් සමඟ ගිවිසුම් විස්සක්, නැගෙනහිර ආසියානු රටවල් සමඟ ගිවිසුම් දහනවයක්, අග්නිදිග හා මධ්‍යම ආසියානු රටවල් සමඟ ගිවිසුම් අටක්, යුරෝපා හා උතුරු ඇමෙරිකානු රටවල් සමඟ ගිවිසුම් පහලොවක්, මැද පෙරදිග රටවල් සමඟ ගිවිසුම් හතරක්, ලතින් ඇමෙරිකා සහ කැරිබියන් රටවල් සමඟ ගිවිසුම් හතරක් ඔක්කොම එකතු කළාම මේ කෙටි කාලය තුළ අප මේ රාජ්‍යන් සමඟ නව ගිවිසුම් හැත්තෑවක් අත්සන් කර එකඟතාවයන් ඇතිකරගෙන …
Continue Reading
ශ්‍රී ලංකාවේ ආහාර අනාරික්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වේ – ලෝක ආහාර වැඩසටහන
ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වී ඇතැයි පිලිප් වෝඩ් (Philip Ward) මහතා විදේශ කටයුතු විදේශ රැකිය සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට දැනුම් දුන්නේ ය. ආහාර අනාරික්ෂිතභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෑත කාලය තුළ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ලෝක ආහාර වැඩසටහනේ (WFP) නව නියෝජිත පිලිප් වෝඩ් මහතා මෙසේ සිය ප්‍රසාදය පළ කළේ (18) දින අමාත්‍යතුමා වෙත අක්ත …
Continue Reading
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් බිම්ස්ටෙක් මහලේකම් හමුවෙයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා (Indra Mani Pandey) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය දා හමුවිය. ඒ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ය.
Continue Reading
නව හමුදාපති සහ නාවික හමුදාපතිවරු අමාත්‍ය විජිත හේරත් හමු වෙති
නව හමුදාපති සහ නාවික හමුදාපති අමාත්‍ය විජිත හේරත් මහතා හමු වූහ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ දී මෙම හමුව සිදු විය.
Continue Reading
පුනරුදයට පෙළ ගැසෙමු !
(විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩය)
Continue Reading
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක අමාත්‍ය විජිත හේරත් මුණගැසෙයි
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ගරු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මහතා අමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (28) දින හමු විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තු සහගතව සිටින බව නේවාසික නියෝජිත විසින් විජිත් හේරත් අමාත්‍යතුමා වෙත දැනුම් දුන්නේ ය.
Continue Reading
සමෘද්ධිමත් සහ අර්ථවත් තෛපොංගල් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමි – විජිත හේරත්
තෛපොංගල් උත්සවය සමරන අද දිනයේදී, හින්දු ප්‍රජාවට, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා වෙසෙන දමිළ ජනතාවට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.
Continue Reading