ස්වභවික ව්‍යවසනයකදී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන අභියෝග – නිර්මලා දමයන්ති

එක් කලාපයකට පමණක් සීමා නොවන ස්වභාවික ආපදා  ලෝකයටම පොදු වූූ තත්ත්වයකි. මිනිස් ජීවිත වලට, දේපළවලට හා පරිසරයට හානි කරන මෙම ස්වභාවික ආපදා සුළි කුණාටු, ගංවතුර, නාය යෑම්, ගිනිකඳු පිපිරීම, ලැව් ගිනි ඇතිවීම, සුනාමි යනාදි වශයෙන් විවිධ ස්වරූපයන්ගෙන් හඳුනාගත හැකිය. මේවායින් එල්ල කෙරෙන බලපෑම කිසිදු භේදයකින් තොරව සැමට එක  සේ  අත්විඳින්නට සිදුවේ. මිනිසාටත්,සතුන්ටත්, පරිසරයටත් එය එසේම ය. 

Continue Reading

ව්‍යවසායකත්වයට කැමැති කාන්තාවන්ට රජයෙන් පහසුකම් – කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

ව්‍යවසායකයෙකු වීමට කැමැත්ත සහ වුවමනාව ඇති ඕනෑම කාන්තාවකට ඊට අවශ්‍ය සියලු පහසුකම් සැපැයීමට රජය සූදානම් බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

Continue Reading