ජාතික ක්රිකට් තේරීම් සභාපති ප්රමෝද්ය වික්රමසිංහ
ජාතික ක්රිකට් තේරීම් කමිටුවේ නව සභාපති ලෙස ප්රමෝද්ය වික්රමසිංහ මහතා පත් කර ඇත.
තේරිම් කාරක සභාවේ සේසු සාමාජිකයන් ලෙස ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝදන් ජෝන්, රසාංජලී ද අල්විස් යන මහත්ම මහත්මීන් පත් කර ඇත.

