යෝජිත අධ්‍යාපන සභාව ස්ථාපනය සඳහා ගුරු- විදුහල්පති වෘත්තීය සමිතිවල යෝජනා ලබා ගැනේ
- Editor
- September 11, 2025
- අධ්‍යාපන, පුවත්
- education, education-reform
- 0 Comments
වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුල ප්රමුඛ කාර්යක් වන අධ්‍යාපන සභාව ස්ථාපනය කිරීමේ වැඩසටහනේ විශේෂ සාකච්ඡාවක් ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණ.
අධ්‍යාපන සභාව ස්ථාපනය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු අනුකාරක සභාවේ සභාපතිවරයා ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද ද ඊට සහභාගී විය.
එහිදී ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එහිදී සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.
දේශපාලනයෙන් තොරව අදාළ අධ්‍යාපන සභාව ස්වාධීන ආයතනයක් ලෙස පිහිටුවීම ආදී කරුණු රැසක් එහිදී සාකච්ඡාවට ලක් විණ.




