වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුව කුරුණෑගලදී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (03) දින කුරුණෑගල කැන්ඩියන් රිච් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.

Continue Reading

“කරූ“ ගැන නොකීයූ කතාවක්

ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාට සිය දෙවනියා ගැන කවදාවත් බයක් තිබුණේ නැත.නමුත් ජේ.ආර් ගේ අනුප්‍රාප්තිකයා දෙවනියන්ට බිය වූ බව ප්‍රසිද්ධ රහසකි.ආර් ප්‍රේමදාස ජනාධිපති වූ පසුව ලලිත් ගාමිණී පැත්තකින් තබා ඩී.බී. විජේතුංග  වැනි චරිතයක් දෙවැනියා කර ගත්තේ ඒ නිසාය.ප්‍රේමදාස තමාගෙන් පසු ඉදිරියට එන්නට සිටින අයට බය වූ හැටි හොඳටම දන්නේ ආරියරත්න වෙදගේය.

Continue Reading

හෝමාගම සංවර්ධනයට චීනයෙන් මිත්‍රත්ව ආධාර

චීනයේ ෂංජොවු නගර සභාව සහ හෝමාගම ප්‍රාදේශීය සභාව සහෝදර පළාත් පාලන ආයතන ලෙස  සංවර්ධන හුවමාරු වැඩ සටහනකට එක්වේ. ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ  මැදිහත්වීමෙන් ඇතිකරගත් සුහදත්වය පෙරදැරිව චීනයේ ෂංජොවු නගර සභාව හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රාදේශීය සභාවේ මානව සම්පත් සංවර්ධනයට තාක්ෂණික හා භෞතික සම්පත් ලබාදීමට චීනයේ ෂංජොවු නගර සභාව එකඟතාවය පළකර ඇතැයි …

Continue Reading

හේමාස් සමාගම රුපියල් බිලියන 10 ක ප්‍රාග්ධන වියදමක‍ින් සිය නවීනතම රෝහලකට මුල්ගල තබයි

මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා කැපවෙමින්  හේමාස් සමාගම තලවතුගොඩදී සිය නවීනතම අංගසම්පූර්ණ තෘතීයික සත්කාර පහසුකම් සහිත රෝහල ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Continue Reading