රෝහල් ගැටලු හඳුනාගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න – GMOA
සෞඛ්‍ය පද්ධතිය තුළ මූලික පහසුකම් නොමැතිවීමෙන් ප්‍රතිකාර සේවා අඛණ්ඩව සැපයීමේ ගැටලු උද්ගත වී ඇති රෝහල් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සමීක්ෂණයක් සහ රෝහල් වර්ගීකරණයක් කර නිදහස් සෞඛ්‍ය සේවාව ගොඩනැගීම සඳහා ආයෝජනය කරමින් රෝහල් පද්ධතිය තුල පවතින ගැටලු කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙලක් ඔස්සේ විසඳිම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය වහාම මැදිහත් විය යුතු බව අවධාරණය කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් …
Continue Reading
හෙදියන්ට නීති රාමුව තුළ ආගමික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ඇඳුම් ඇඳීමට බාධාවක් නෑ
-
Editor
-
October 24, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් 23 වන දා අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මුස්ලිම් ප්‍රජාව මුහුණ පාන ගැටලු තවදුරටත් අධ්‍යයනය කර විසඳා ගැනීමේ අරමුණින් පැවැති සාකච්ඡාවට රජය නියෝජනය කරමින් නියෝජ්‍ය කතානයක රිස්වි සාලි, අමාත්‍ය සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉලියාස් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆස්මින් ෂෙරීෆ් යන මහතුන් ද සහභාගී වී …
Continue Reading
“අගත අනගත“ කියන්නට පෙර – උදිත අලහකෝන්
-
Editor
-
October 24, 2025
-
විලාසිතා සහ සිදුවීම්
-
0 Comments
ආගම යනු ධර්මය නම් පාදම මත ඉදිවුණු සංස්ථාපිතයකි. එහෙත් පසුකාලීනව ආගම්වල ආධ්‍යාත්මික සාරය ආගමික සංස්ථාවේ ප්‍රබලත්වය ඉදිරියේ වියැකී යාම පොදුවේ ලොව සෑම ආගමකටම උරුම වූ ඉරණමක් වී තිබේ. මේ නිසා අත්හැරීමේ ප්‍රතිපදාව පරයා අයිති කරගැනීමේ ප්‍රතිපදාව පෙරට පැමිණ තිබේ. ධර්මයේ ආධ්‍යාත්මික සුවය වෙනුවට එකිනෙකාට අභියෝග කරන තරගකාරිත්වයේ මාවතකට ආගම් ප්‍රවේශ වී තිබීම එහි අනිවාර්ය ප්‍රතිඵලය වේ.
Continue Reading
ඇතැම් ඇදහිලි සම්ප්‍රදායයන් සහ නවීන විද්‍යාව – ලයනල් බෝපගේ
ස්වයංභක්ෂක (autophagy – ඔටොෆජි) යාන්ත්‍රණ සොයා ගැනීම වෙනුවෙන් වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය 2016 දී ජපන් සෛල ජීව විද්‍යාඥ යොෂිනෝරි ඔසුමිට පිරිනමන ලදී. ඔහු ටෝකියෝ නුවර නවෝත්පාදන පර්යේෂණ ආයතනයේ විද්‍යා ආයතනයේ මහාචාර්යවරයෙකු වූයේය. වෛද්‍ය ක්ෂේත්‍රයේ කරන ලද මෙම සොයා ගැනීම, සෛලීය සංරචක වියෝජනය කර, ප්‍රතිචක්‍රීකරණය කිරීමට ශරීරය භාවිතා කරන සියුම් ආකාරයේ යාන්ත්‍රණ වලට අදාළ වෙයි. ස්වයංභක්ෂණය යනු සෛල බිඳ දැමීම …
Continue Reading
කොරියානු භාෂා පරීක්ෂණයට නවීන විභාග මධ්‍යස්ථානයක්
දකුණු කොරියාවේ රැකියා සදහා අවශ්‍ය භාෂා ප්‍රවිනතාවය උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානය (Korean Language Examination Center Ubiquitous-based Test (UBT) ) අද දින (10/22) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්, 553/1, නව නුවර පාර, තලාහේන (සම්පත් බැංකුව අසල) යන ස්ථානයේදී විවෘත කරන ලදී.
Continue Reading