සෞඛ්‍ය සේවාව ඩිජිටල් කරන්න මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට යයි

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිම සදහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

Continue Reading

ජපානයේ ශ්‍රී ලංකා තානාපති ජපන් අධිරාජයාට අක්තපත්‍ර පිළිගන්වයි

ජපානයේ ශ්‍රී ලංකාවේ නව තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පසුගිය ඔක්තෝබර් 31 වන දා ටෝකියෝ හි ඉම්පීරියල් මාළිගාවේ දී ජපානයේ නරුහිතෝ අධිරාජයා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වීය.

Continue Reading

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාව සාර්ථක වෙයිද?

හැඳින්වීම ‘විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාව යතාර්ථයක් කළ හැකිද?’ යන මාතෘකාව දීර්ඝ කාලයක් තිස්සේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් අතර සංවාදයට ලක් වූවකි. විශේෂයෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන සංවිධාන සියල්ලම පාහේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම යෝජනා කළේය.

Continue Reading

`සිල්වෙස්ටර් මතක සේයා` ඡායාරූප ප්‍රදර්ශනය 15 දින CMU ශාලාවේ දී

කුණ්ඩන්මාල්ස් කම්කරු අරගලයෙන් වෘත්තීය සමිති සටන් බිමට පිවිස, අඩසියවසක් කම්කරු අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් පෙනී සිටී, ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ CMU හිටපු මහ ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි සහෝදරයාගේ ජායාරූප ප්‍රදර්ශනයක් නොවැම්බර් 15 වැනිදා දවස පුරාම කොල්ලුපිටිය, CMU මුලස්ථානයේ බාලා තම්පෝ අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ.

Continue Reading

දහසය වැනි සයිබර් ආරක්ශණ සමුළුව නොවැම්බර් 12 වනදා කොළඹදී

ශ්‍රී ලංකාවේ 16 වන ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 12 වන දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට නියමිත බව ඩිජිටල් අර්ථික අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පැවසීය.

Continue Reading