විදේශ රැකියා ක්ෂේත්‍රය හරියටම කියව ගන්න මේ දරුවන්ගේ චිත්‍ර දැක්කම හැකියාව ලැබුණා – වැ.බ.අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

විදේශ රැකියා ක්ෂේත්‍රය ගොඩනැගුනේ අර්බුධයක ප්‍රතිඵලයක් විදිහටයි. මමත් අවුරුදු එක හමාරක කාලයක් තුළ බොහෝ දේවල් ඉගෙන ගෙන තියෙනවා. විදේශ රැකියා ක්ෂේත්‍රය පිළිබඳව එළියේ සමාජයේ තියෙන්නේ එතරම් හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. විදේශ රැකියාවට යන එක ඒ ඒ අයගේ අයිතිය. විදේශ රැකියාවට යන ශ්‍රමිකයින්ට අවශ්‍ය සුබසාධනය හා අනෙකුත් පහසුකම් සපයන එක රජයක වගකීමයි. වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර …

Continue Reading

2026 වර්ෂයේ මේ දක්වා ලාංකිකයන්ට කොරියානු රැකියා දහසක්

2026 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අද දින (5/13) දක්වා ගතවූ කාලය තුළ දකුණු කොරියානු රැකියා දහසකට (999) ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට හිමි ව තිබේ.

Continue Reading

සමාජ මාධ්‍ය ඔස්සේ විදේශ රටක සිට කරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක්

“ඩුබායි සුද්දා” නමින් ව්‍යාජ නමකින් පෙනී සිටියි ඔබත් ගොදුරක් වූවාද? අදම 1989ට පැමිණිලි කරන්න.

Continue Reading

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්

දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ රැදී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබාදෙමින් දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් (HRDK) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුම් දී තිබේ.

Continue Reading

රැකියා සඳහා විදෙස් ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි

2025 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, (2025.12.19) දින වන විට එම ප්‍රමාණය 300,191 ක් වේ.

Continue Reading

2026 වසරට 5000ක ජපන් රැකියා පුහුණු සංචිතයක් ඇති කිරිමට සැලසුම්

2026 වර්ෂය තුළදී ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ ශ්‍රි ලාංකිකයින් 5000ක ගේ සංචිතයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි. ජපානයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවාගෙන ඇති සමාගම්වල ප්‍රධානීන් පිරිසක් අද දින (11/19) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එහි ඉහළ කළමනාකාරීත්වය හමුවූ අතර, එහිදී වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. …

Continue Reading

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාව සාර්ථක වෙයිද?

හැඳින්වීම ‘විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාව යතාර්ථයක් කළ හැකිද?’ යන මාතෘකාව දීර්ඝ කාලයක් තිස්සේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් අතර සංවාදයට ලක් වූවකි. විශේෂයෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන සංවිධාන සියල්ලම පාහේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම යෝජනා කළේය.

Continue Reading