සූර්යබල ගබඩාකරණ බැටරි සදහා තිබූ සියයට 46ක බද්දත් අහෝසියි – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි
2026 ජූනි මස වන විට සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය (සූර්ය හා සුළං) මෙගාවොට් 2695ක ප්‍රමාණයක් ස්ථාපිත කළ බවත් එය 2025-2044 දිගුකාලීන විදුලි ජනන සැලැස්මට අනුව ඉලක්ක කර තිබුණු මෙගාවොට් 1848ට වඩා සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩි බවත් ඒ අනුව මෙම වසරට අදාළ අපේක්ෂිත ඉලක්ක අභිබවා පුනර්නනීය විදුලිබලය නිෂ්පාදනය කර ඇති බවත් බලශක්ති අමාත්‍යවරයා (19) දින පාර්ලිමේන්තුවේදී හෙළි කලේය. එමෙන්ම ඉදිරි 2026 හා …
Continue Reading
දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍යයයි – අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි
-
Sujeewa Senerath
-
December 23, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
දුම්කොළ හා මත්ද්‍රව්‍යවලට විරුද්ධ වීම අපේ සංස්කෘතියේ අංගයක් වුවත්, ඊට විරුද්ධව කෙතරම් සංවිධානාත්මකව ප්‍රචාරක ක්‍රම දියත්වුවත්, මත්ද්‍රව්‍ය, මත්වතුර සහ දුම්වැටි සමාජ ගත කිරීම අතිශය මනෝ විද්‍යානුකූලව, සංවිධානාත්මකව සහ විශාල මුදලක් ආයෝජනය කර අඳාළ සමාගම් සිදුකරන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍ය බව, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.
Continue Reading
රැකියා සඳහා විදෙස් ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි
2025 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, (2025.12.19) දින වන විට එම ප්‍රමාණය 300,191 ක් වේ.
Continue Reading
සමාජයේ අඳුරු සෙවනැල්ලේ ජීවිතය සොයන ඔවුන්ගේ ලෝකයට ආලෝකයක් වෙමු
-
Sujeewa Senerath
-
December 23, 2025
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සඳහා මාධ්‍ය ප්‍රතිපත්තිය එලිදැක්වීම. 2025 දෙසැම්බර් 14 වැනිදා කටුනායකදී – ශ්‍රී ලාංකික ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සම්පාදනය කළ මාධ්‍ය ප්‍රතිපත්තිය ජනමාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාධරයන් වෙත පිළිගැන්වීමේ වැඩසටහන පිළිබඳව සමාජයේ බොහෝ පිරිසකගේ අවධානයට මෙන්ම පැසසුමට යොමුවිය. මෙම වැඩසටහනේ මූලික අරමුණු වූයේ සමාජයේ අඳුරු සෙවණැල්ලේ සැඟවෙන, නමුත් සම්පූර්ණ ශ්‍රී ලාංකික ප්‍රජාවේම කොටසක් වන මෙම ලිංගික ශ්‍රමිකයන් මුහුණපාන ලිංගික ජාවාරම, …
Continue Reading
අගමැතිතුමියගේ විධායක ජනාධිපති අහෝසි කතාව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අගය කරයි
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා රජය ප්‍රවේශ වන බවට අගමැතිතුමිය පාර්ලිමේන්තුවට ලබාදුන් සහතිකය අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම්, සුනිල් ජයසේකර මහතා විසින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading