ජාත්‍යන්තර වෙළඳපොළ සාර්ථක වීමට අවශ්‍ය දැනුම හා සබඳතා පිළිබඳ ව්‍යවසායකයන් සවිබල ගන්වයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් නව හා අනාගත අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපොළ සාර්ථක වීමට අවශ්‍ය දැනුම හා සබඳතා ලබා දීම අරමුණු කරගනිමින් ජාලකරණ සැසියක්  (Networking Session) පසුගියදා කොළඹ පිහිටි එම ආයතනයේ දී පවත්වන ලදී.

Continue Reading

ලාංකේය ගීත කෝකිලාවිය සහ මගේ අත්දැකීම් කිහිපයක් – ලයනල් බෝපගේ

“ලාංකේය ගීත කෝකිලාවිය”, ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අභාවය ලාංකීය සංගීත ලෝකයේ පිරවිය නොහැකි රික්තයක් නිර්මාණය කර තිබේ. ඇය ශ්‍රී ලාංකේය ගායන සංස්කෘතියට දායාද කළ අසීමිත නිර්මාණ සමුදාය අපගේ සංස්කෘතික උරුමයක් ලෙස පවතිනු ඇත. පරම්පරා ගණනාවක් පුරා හදවත් දිනා ගත් ඇයගේ මධුර ස්වරය සහ ගායන හැකියාව ලාංකීය සංගීතයේ මිණුම් ලකුණක් සලකුණු කලේය.

Continue Reading