කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්

දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ රැදී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබාදෙමින් දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් (HRDK) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුම් දී තිබේ.

Continue Reading

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත්

ඉන්දියාවේ  රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි  සංගමයේ උපසභාපති පල්ලේගම විජිත හිමිපාණන් 14 වන වරටත් පවත්වන දෙනියාය පල්ලේගම ද්විතීයික  විද්‍යාලයේ සිසු දරුවන්ට,ගුරු හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සහ ආදි ගුරුවරුන්ට ප්‍රසාද තිළිණ ප්‍රදානය  කිරීමේ  “සත්කාරය”  අධ්‍යාපන තිළිණ  ප්‍රදානය මෙවරත් ජනවාරි 27  වැනි දින පෙරවරු 9.00 ට  පල්ලේගම ද්විතීයික  විද්‍යාලයේ දී පැවත් වේ.

Continue Reading