බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ නිල උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්වෙයි

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ නිල උත්සවයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා (17) දින  සහභාගිවිය.

Continue Reading

පලස්තීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමකින්

පලස්තීන ජනතාව මුහුණ දෙන අර්බුද හමුවේ ශ්‍රී ලංකා රජය දක්වන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් කෘතඥතාව පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් අයි. එම්. කලීල් මහතා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විදේශ අමාත්‍යාංශයේදී මුණ ගැසුණේ ය.

Continue Reading

යුද හමුදා නිලධාරීන්ට දෙන්න ගිය දුම්රිය රියදුරු පුහුණුව ‘තාවකාලිකව’ නවතී

යුද හමුදා නිලධාරීන් 20 දෙනෙකු සඳහා දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ. ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන අද (18) මේ බව ප්‍රකාශ කර සිටියා.

Continue Reading

පුරවැසියන්ගේ සහ වෘත්තීයවේදීන්‌ගේ ආරක්ෂාව තහවුරු කරන්න – GMOA

පුරවැසියන්ගේ ආරක්ෂාව සහ වෘත්තීයමය පරිසරය තුළ වෘත්තීයවේදින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ශක්තිමත් සහ විශ්වාසනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතු බවත්, ඒ සඳහා වගකිව යුතු සියලුම පාර්ශව කටයුතු කල යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තරයේ අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

Continue Reading

දකුණු පළාත් අපනයනකරුවන්ගේ ගැටලු විසඳීම පෙබ; 24 මාතර දී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව 2026 පෙබරවාරි 24 වන අඟහරුවාදා දින මාතරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ප්‍රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන අභියෝග හඳුනා ගනිමින් ඔවුන් සවිබල ගැන්වීම සහ නව අවස්ථා ගවේෂණය කිරීම මෙම සමුළුවේ මූලික අරමුණයි.

Continue Reading