අලි මිනිස් හිතවත්කම් ගැටුමට පෙරලීම – නිර්මලා දිසානායක

ශ්‍රී ලාංකීය ජනයා හා අලි අතර පවතිනන්නේ  ඓතිහාසික සබඳතාවයකි. විශේෂයෙන්ම අලියා යනු ශ්‍රී ලාංකික ජනයාගේ ගෞරව බහුමානයටත් වන්දනාවටත් පාත්‍ර වන සත්ත්ව කොට්ඨාශයකි. ආගමික, සංස්කෘතික, දේශපාලන වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් පවා මේ සබඳතාවය  සුවිශේෂී වුවකි. විශේෂයෙන් ම ආගමික වශයෙන් වැදගත් වන පෙරහැරවලදි අලි ඇතුන්ට හිමිවන්නේ මුලීකම තැන ය. කරඬුව වැඩම වීම සුවිශේෂිම කාරණයයි. මේ සමීප සබැඳියාව අතීතයේ පටන් ම අලි …

Continue Reading

ශ්‍රී ලංකා නාවිකයින්ගේ ජාතික සංගමයෙන් (NUSS) කාන්තා දින සැමරුමක් (Photo)

“අයිතිවාසිකම්, ගෞරවය සහ සමානාත්මතාවය” යන තේමාව පෙරදැරි කරගනිමින්, ශ්‍රී ලංකා නාවිකයින්ගේ ජාතික සංගමය (NUSS) විසින් සංවිධානය කරන ලද 2026 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය 2026 මාර්තු 10 දින නාරාහේන්පිට පිහිටි සංගම් මූලස්ථානයේදී පැවැත්විය.

Continue Reading

විදේශිකයින්ට ගාස්තු අය නොකරම වීසා කාලය දිර්ඝ කරයි

මැදපෙරදිග හරහා සිදු කරන ගුවන් ගමන් අවලංගු කිරීමෙන් බලපෑමට ලක්වූ විදේශිකයින් සඳහා ගාස්තු අය නොකිරීමේ පදනම මත වීසා වලංගු කාලසීමාව දීර්ඝ කිරීම කැබිනට් අනුමැතිව හිමිව ඇත.

Continue Reading

ශ්‍රී ලංකාව සහ නේපාල රජය අතර විසා ගිවිසුමකට කැබිනට් අනුමැතිය

රාජ්‍යතාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ නේපාල රජය අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Continue Reading