ශ්‍රී ලංකා නාවිකයින්ගේ ජාතික සංගමයෙන් (NUSS) කාන්තා දින සැමරුමක් (Photo)

“අයිතිවාසිකම්, ගෞරවය සහ සමානාත්මතාවය” යන තේමාව පෙරදැරි කරගනිමින්, ශ්‍රී ලංකා නාවිකයින්ගේ ජාතික සංගමය (NUSS) විසින් සංවිධානය කරන ලද 2026 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය 2026 මාර්තු 10 දින නාරාහේන්පිට පිහිටි සංගම් මූලස්ථානයේදී පැවැත්විය.

Continue Reading

කාන්තා දින සැමරුමේ පහන දැල්වීම පවිත්‍රතා අංශයේ සේවිකාවකට

“තැනුමට තිරසර හෙටක්- සවිමත් ඇය වේ මගක් යන ජාතික තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, “කාර්යක්ෂම ශ්‍රම සම්පතක්- ගෞරවනීය වෘත්තියක්” මැයෙන් විගමණික ශ්‍රමික කාන්තා දින සැමරුම ශ්‍රි ලංකා විදේශ ‍සේවා නියුක්ති කාර්යාංශයේදී (2025.03.07) දින පැවැත්විය.

Continue Reading