රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ කොළඹ වෛද්‍ය පීඨයේ නිරීක්ෂණයක
-
Editor
-
May 5, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ඊයේ (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරින් හමුවීමෙන් පසු කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ විශේෂ නිරීක්ෂණයක නිරත විය.
Continue Reading
ආබාධ සහිත දරුවන්ට වෙන්වු “අයති” ජාතික මධ්‍යස්ථානය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට
-
Editor
-
May 5, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්‍රී ලංකාවේ ආබාධ සහිත දරුවන් සඳහා වෙන් වු ප්‍රථම ජාතික මධ්‍යස්ථානය ලෙස හදුන්වන රාගම “අයති” ජාතික මධ්‍යස්ථානය (Ayati National Centre for Children with Disabilities) පසුගියදා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
Continue Reading
රුමේනියාව පෙන්වා කෝටි ගණනක් වංචාකළ හිටපු මන්ත්‍රි ඇතුළට
-
Editor
-
May 5, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචාකළ හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් මැයි මස 01 දින අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නැංවීමට රුසියාවෙන් පූර්ණ සහාය
-
Editor
-
May 5, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සෞඛ්‍ය සේවාව AI තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණයෙන් බලගැන්වීමට සහ මෙරට වෛද්‍යවරුන්ට ඉහළ වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට රුසියාවේ මිත්‍රත්වයේ දෑත් දිගු වේ.
Continue Reading