ශ්‍රී ලංකා එක්ස්පෝ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය 2027 ජනවාරියේ දී පැවැත්වීමට සැලසුම්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන මෙරට ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය වන “ශ්‍රී ලංකා එක්ස්පෝ” (Sri Lanka Expo), 2027 වසරේ ජනවාරි 14 සිට 17 දක්වා පැවැත්වීමට තීරණය කර ඇත. මුලින් 2026 වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම ප්‍රදර්ශනය, ගෝලීය දේශපාලනික අවිනිශ්චිතතාවන් හමුවේ ජාත්‍යන්තර වෙළඳාමට සහ සංචාරක ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් 2027 ජනවාරියේ දී පැවැත්වීමට …
Continue Reading
හරිත කෘෂි අපනයන ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ Janathakshan GTE Ltd අතර උපායමාර්ගික සහයෝගීතාවයක්
ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට හිතකාමී කෘෂි අපනයන වටිනාකම් දාමයන් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ GEF-07 ව්‍යාපෘතියේ ප්‍රධාන ක්‍රියාකාරී සහකරු වන Janathakshan GTE Ltd. ආයතනය අතර උපායමාර්ගික සහයෝගීතාවයක් සඳහා වන අවබෝධතා ගිවිසුමක් (MoU) පසුගියදා අත්සන් කරන ලදී.
Continue Reading
අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්
-
Editor
-
May 13, 2026
-
කාලගුණය
-
0 Comments
පවතින අධික වර්ෂාපතනය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර තිබේ.
Continue Reading
“තාක්ෂණික දියුණුව හමුවේ මාධ්‍ය නියාමනය රජයට වඩා මාධ්‍යවේදීන් සතු වගකීමක්” – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
-
Editor
-
May 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
රජයක් මගින් පනවනු ලබන දැඩි නීතිරීතිවලින් මාධ්‍ය පාලනය කිරීමට වඩා, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සක්‍රීය මැදිහත්වීමෙන් සිදුවන ‘ස්වයං-නියාමනය’ (Self-regulation) වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම සාර්ථක ක්‍රමවේදය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාලදිවයිනේ මාලේ නුවරදී පැවැත්වෙන 21 වන ආසියානු මාධ්‍ය සමුළුවේ (21st Asia Media Summit – AMS 2026) ඉහළ පෙළේ අමාත්‍ය …
Continue Reading
සම්බාධක සුපිරි බලවතා ජාතීන්ට බාධක පනවමින් නිදහස් ගමනාගමනයට බල කර සිටීම – ලයනල් බෝපගේ
නැව් පුපුරවා හැරීම නැවැත්වීමට, බෝම්බ ඉවත් කිරීමට සහ මානුෂීය සහන ලබා දීමට ඉරානයට බල කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමින්, හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව ඉරානයට බල කළ යුතු යැයි රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ඉල්ලා සිටියි. දශක ගණනාවක් තිස්සේ රටවල ගෙල මිරිකමින්, වෙළඳාම අවහිර කරමින් සහ මිලියන සංඛ්‍යාත සාමාන්‍ය ජනතාවගේ ජීවිත අඩාල කරමින් මීට හාත්පසින් ම …
Continue Reading
බරවා රෝගය නැවත හිස එසවීමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින්ගෙන් අනතුරු අඟවයි
-
Editor
-
May 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඩෙංගු, බරවා සහ මැලේරියා යන රෝගයන්හි වත්මන් තත්ත්වය සහ එම රෝග තත්ත්වය පාලනය සදහා ජනතාව විසින් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ මාධ්‍ය හමුවක් (12) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
Continue Reading
විපක්ෂ නායකවරයා සිදුකල ප්‍රකාශය සාවද්‍යයි
-
Editor
-
May 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සිදුකල ප්‍රකාශය සාවද්‍ය බව ගාල්ල ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.
Continue Reading
ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිණිය ජාත්‍යන්තර හෙද දිනයේදී සමරනු ලබයි
-
Editor
-
May 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඒ වෙනුවෙන් සමස්ත ලංකා හෙද සංගමය (All Ceylon Nurses’ Union) සංවිධානය කළ සැමරුම් උත්සවයක් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ස්නායු ක්ෂති වෛද්‍ය අංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
Continue Reading
21 වන ආසියානු මාධ්‍ය සමුළුවට වෛද්‍ය නලින්ද ජයතිස්ස මාලදිවයිනට
-
Editor
-
May 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මාලදිවයිනේ විලා නෝටිකාහි ( Villa Nautica) 21 වන ආසියානු මාධ්‍ය සමුළුට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (12) දිවයිනෙන් බැහැරව යාමට නියමිතය.
Continue Reading