ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලංකාවට ඩොලර් මිලියන 695ක මූල්‍ය වාරිකය නිදහස් කිරීමට අනුමැතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දී ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන පස්වන සහ හයවන සමාලෝචන සාර්ථකව නිම කරමින්, අමෙරිකානු ඩොලර් මිලියන 695ක (SDR මිලියන 508ක්) මූල්‍ය වාරිකය නිදහස් කිරීමට එහි විධායක මණ්ඩලය ඊයේ (මැයි 27) අනුමැතිය ලබා දී තිබේ.

Continue Reading

වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමක් (TIFA) සඳහා අවධානය

නවසීලන්තයේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ නනවසීලන්තයේ වෙළඳ සහ ආයෝජන අමාත්‍ය ගරු ටොඩ් මැක්ලේ (Todd McClay) මහතා ඵලදායී සාකච්ඡාවක නිරත වු බව ඔහුගේ X ගිණුමෙහි සටහන් තබමින් කියා සිටී.

Continue Reading

නවසීලන්තයෙන් ලංකාවේ අධ්‍යාපනය පුළුල් කිරීමට එකඟතාවයක්

නවසීලන්තයේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ නවසීලන්ත තෘතීයික අධ්‍යාපන අමාත්‍ය (Minister of Tertiary Education) පෙනී සිමන්ඩ්ස් (Penny Simmonds) මහත්මිය අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.

Continue Reading

ටිල්වින් සිල්වා සහ වියට්නාම් තානාපතිනිය අතර හමුවක්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ  ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ත්‍රින් තී ටැම් මැතිනිය හා උප තානාපති ලී වැන් හොන්ග් මහතා අතර හමුවක් (26) දින පැලවත්ත ජවිපේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

Continue Reading

ලංකා හොස්පිටල් (Lanka Hospitals PLC) “විශිෂ්ටත්වයේ හදගැස්ම (Pulse Of Excellence)” සම්මාන උත්සවය

රටක් ලෙස අප ආර්ථිකයෙන් පහළට ගියේ මූල්‍ය විනය නොමැති නිසා බවත්, මේවන විට මෙරට ආර්ථික ස්ථාවරත්වයක් අත්පත් කරගෙන තිබෙනුයේ මූල්‍ය විනය මනා ලෙස පවත්වාගෙන යනු ලබන නිසා බව යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ය.

Continue Reading

වෙසක් දන්සැල් සංවිධාන කිරීමට අදාල මාර්ගෝපදේශ

දන්සැල් පැවැත්වීමට අදාල මාර්ගෝපදේශය  දැන් සෞඛ්‍ය හා  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියේ (www.epid.gov.lk) අඩංගු කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තිලංග රුවන් පතිරණ මහතා කියයි.

Continue Reading

යහපත් රටක් උදෙසා යතිවර ලකුණ මාදුළුවාවේ සෝභිත නායක මාහිමි

(මැයි මස 29වන දිනට යෙදෙන  අපවත් වී වදාළ අතිපුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේගේ 83 වන ජන්ම දින අනුස්මරණය නිමිත්තෙනි.)

Continue Reading

මහජන වරමට පිටුපාන මන්ත්‍රීවරුන්ට වැට බැඳීම යහපත් – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

මහජන ඡන්දයෙන් තේරී පත් වී ජනවරමට එරෙහි වෙමින් පක්ෂය මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුරය අහෝසි කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ඇති සූදානම සාධනීය ප්‍රතිසංස්කණයක් සඳහා අවස්ථාවක් බවට පත් කර ගත හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරයයි.

Continue Reading