ඇමරිකාවේ ප්රබල සුළි කුණාටු බලපෑම දරුණු වෙයි
-
Editor
-
October 12, 2026
-
කාලගුණය, පුවත්
-
0 Comments
‘අයිසියාස්’ (Isaias) සුළි කුණාටුව ෆ්ලෝරිඩා සහ දකුණු ඇලබාමා වෙත කඩා වැදීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් ඇති අතර, 396,000කට ආසන්න පිරිසකට විදුලිය විසන්ධි වී ඇත. ගංවතුර සහ ටොනේඩෝ අවදානම කුණාටුව උතුරු දෙසට ගමන් කිරීමත් සමඟ ජෝර්ජියා, කැරොලිනා සහ වර්ජිනියා යන ප්රදේශවලට අධික වැසි, හදිසි ගංවතුර තත්ත්වයන් සහ ටොනේඩෝ ඇතිවීමේ අවදානමක් නිකුත් කර ඇත. කලාපයේ වෙනත් කුණාටු පැසිෆික් සාගරයේ සක්රිය වූ ‘සයිමන්’ …
Continue Reading
ජිබුටි(Djibouti) වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටු අනතුරකින් ළමයින් ඇතුළු සංක්රමණිකයන් 139 දෙනෙකු ජීවිතක්ෂයට
-
Editor
-
October 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
නැගෙනහිර අප්රිකාවේ ජිබුටි (Djibouti) වෙරළට ඔබ්බෙන් 300 කට වැඩි සංක්රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් ළමයින් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 139 දෙනෙකු මියගොස් ඇති බව ජාත්යන්තර සංක්රමණික සංවිධානය (IOM) ඉරිදා ප්රකාශ කළේය.
Continue Reading
සන්ධ්යා එක්නැලිගොඩට එරෙහි වෛරී ප්රකාශන මාධ්ය සංවිධාන හෙළා දකියි
-
Editor
-
October 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරදඬුවම් විඳීම සඳහා නැවත බන්ධනාගාරගත කිරීමෙන් පසුව, සන්ධ්යා එක්නැලිගොඩ මහත්මිය ඉලක්ක කරගනිමින් දියත් කර ඇති අපහාසාත්මක, සහ ප්රචණ්ඩත්වයට අනුබල දීමේ ප්රචාරණය මාධ්ය සංවිධාන සාමූහිකයක් ලෙස අප දැඩි ලෙස හෙළා දකිමු. මෙම ප්රචාරණ ව්යාපාරය මගින් ගොඩනැගෙන වාතාවරණය එක්නැලිගොඩ මහත්මියගේ ආරක්ෂාව අවදානමකට ලක් කිරීමේ තත්ත්වයකට සීමා නොවන බව අපගේ නිරීක්ෂණයයි.
Continue Reading
මාලදිවයිනේ වීසා නීති දැඩි වෙයි
-
Editor
-
October 9, 2026
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
මාලදිවයින රජය විසින් එරට රැකියා සඳහා පැමිණෙන ශ්රමිකයින් වෙනුවෙන් ක්රියාත්මක කරනු ලබන වීසා නීති යාවත්කාලීන කිරිමට පියවර ගෙන තිබේ.
Continue Reading
මෙල්බර්න් විහාරස්ථානයකදී ‘දැරියන් 6 දෙනෙකු අපයෝජනය කළ’ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවම්
-
Editor
-
October 9, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඔස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි සිය විහාරස්ථානයේදී බාල වයස්කාර ගැහැනු දරුවන් 06 දෙනෙකු ලිංගිකව අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමියන්ට වසර 13ක් සහ මාස 2ක සිරදඬුවමක් නියම කර තිබේ.
Continue Reading
භික්ෂූන් වහන්සේලා රඳවන්න නව නීති සකසන්න – මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි – ජනාධිපති
-
Editor
-
October 9, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක් භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Continue Reading
ඉන්දු ශ්රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අනතුරේ? ඉන්දීය කෝටාවටත් කනකොකා හඩයිද?
-
Editor
-
October 8, 2026
-
ව්යාපාරික පුවත්
-
0 Comments
1998 දෙසැම්බර් 28 දින ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර අත්සන් කරන ලද ඉන්දු ශ්රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මගින් භාණ්ඩ 1200ක් සහනදායී තීරු බදු යටතේ හෝ තීරු බදු රහිතව ඉන්දියාවට අපනයනය කිරීමට අවකාශය සැලසුණි. විශ්ලේසමාත්වක මෙම ගිවිසුමේ සාරාංශය මෙසේ කෙටි කල හැකිය .
Continue Reading
මහරගම අපේක්ෂා CT Simulator යන්ත්රය අක්රීය වී මාස 4ක් – රෝගීන් පෝලීමේ
-
Editor
-
October 8, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මහරගම අපේක්ෂා රෝහලේ සීටී සිමියුලේටර් – CT Simulator යන්ත්රය ක්රියාත්මක නොවීම හේතුවෙන් විකිරණ ප්රතිකාර ලබාගැනීම සඳහා රෝගීන් 1500 ට ආසන්න ප්රමාණයක් පොරොත්තු ලේඛනයේ සිටීමට සිදුව ඇත.
Continue Reading
අනෝජන් සිවරාසා මහතා නිදහස් කරගැනීමට නිති ප්රතිපාදනවලට අනුකූලව සෑම පියවරක්ම ගනිමින් ඉන්නවා – අමාත්ය විජිත හේරත් (Video)
-
Editor
-
October 7, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
දැනට සවුදි අරාබිය රාජධානියේ මරණ දඬුවම නියම කර ඇති ශ්රී ලාංකික ජාතික අනෝජන් සිවරාසා මහතා සම්බන්ධයෙන් පවතින නීතිමය කටයුතුවල සංවේදී ස්වභාවය සැලකිල්ලට ගනිමින්, එම කටයුතුවල ප්රගතිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා අද (07) පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේය.
Continue Reading
මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්යාපෘතියට කැබිනට් අනුමැතිය
-
Editor
-
October 7, 2026
-
ආයෝජන
-
0 Comments
මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්යාපෘති කිහිපයක් ක්රියාත්මක කිරීම සඳහා කොන්ත්රාත්කරුවන් තෝරා ගැනීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ප්රසම්පාදන ක්රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.
Continue Reading