
ශ්රී ලංකා රතු කුරුසයට සිංගප්පූරුවේ ජනාධිපති සම්මාන
සිංගප්පූරුවේ Novotel Hotel හි පැවති සිංගප්පූරු රතු කුරුස සම්මාන උළෙලේ දී ශ්රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) “කීර්තිමත් සිංගප්පූරු රතු කුරුස මිතුරා” සම්මානයෙන් පිදුම් ලැබීය.
Continue Reading
සිංගප්පූරුවේ Novotel Hotel හි පැවති සිංගප්පූරු රතු කුරුස සම්මාන උළෙලේ දී ශ්රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) “කීර්තිමත් සිංගප්පූරු රතු කුරුස මිතුරා” සම්මානයෙන් පිදුම් ලැබීය.
Continue Reading
අම්පාර දිස්ත්රික්කයේ, උහන ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්රදේශයේ අලි ඇතුන්ගේ ප්රධාන වාසභූමියක් තුළ එහි කොටස් අතර අලි ඇතුන් සංක්රමණයවන තීරණාත්මක අලි මංකඩක් සංවර්ධන ව්යාපෘතියක් වෙනුවෙන් ඇහිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. ඒ එහි අක්කර අසූවක භූමි ප්රමාණයක් දීර්ඝ කාලීන බදු පදනම යටතේ මහා පරිමාණ සහල් මෝල් ව්යාපෘතියක් සඳහා ලබාදීම මගිනි.
Continue Reading
හිටපු ජනාධිපතිවරුන්ට ගෙවල් දුන්නා, කාර්යාල දුන්නා, වාහන විශාල ප්රමාණයක් දුන්නා, මට කළින් හිටපු ජනාධිපතිවරයා ගිහින් ලියුමක් එව්වා කෝකියෝ 16ක් ඕන කියලා. මෙහෙම නායකයෝ හිටියා. අද ඒවා කිසිවක් දෙන්නේ නැහැ. දේශපාලකයා මහජනතාවට බරක් නොවිය යුතුයි. පසුගිය වසර දෙක තුළ මහජන සේවාවක් බවට පරිවර්තනය කිරීමට අපි සමත් වී තිබෙන බව ‘අපේ ආණ්ඩුව’ – ‘වසර දෙකයි – රටට සුබයි’ ජාතික ජන බලවේගයේ රැස්වීම් …
Continue Reading
මගේ දියණිය ඉන්දිරා මගේ දෝතට රැගෙන අදට හරියටම අවුරුදු පනහකි. ඇය වෙනුවෙන් මේ වචන කිහිපය ලියන මේ මොහොතේ මගේ හදවතට දැනෙන වේදනාව වචනවලින් කියාගන්නට මට නොහැකිය. පියෙකුට තම දරුවෙකුගේ උපන් දිනය සමරන දිනයේ, ඒ දරුවා තමන් අසල නොසිටීම තරම් වේදනාකාරී අත්දැකීමක් තවත් තිබිය හැකිදැයි මම නොදනිමි. විශේෂයෙන්ම, ඒ දරුවා තම ජීවිතය පුරාම ආදරය, කරුණාව සහ සංවේදීත්වය බෙදා දුන් දරුවෙකු නම්, …
Continue Reading
සංචාරක ක්ෂේත්රය ඩිජිටල්කරණය හරහා නවීකරණය කිරීම තම ඉලක්කය බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා පවසයි. අනාගතය ගොඩනැඟීමේදී නවීන තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය සහ AI තාක්ෂණය ඉතාම වැදගත් බවයි 2026 ලෝක සංචාරක දින සැමරුමට එක්වෙමින් අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. උත්සවය අද කොළඹ ටාජ් සමුද්රා හෝටලයේදී පැවැත්විණි.
Continue Reading
ප්රථමවරට විදේශගත වන රැකියා අපේක්ෂිතයන් සඳහා පමණයි – සැප් 15 සිට කාර්යාංශ ලියාපදිංචියේ දි අනිවාර්ය වේ
Continue Reading
වැරැද්ද අනෙකා කරන විට විරුද්ධ වීමත්, තමන් අතින් සිදු වන විට එය සාධාරණීකරණය කිරීමත් පිරිහුණු අවස්ථාවාදී ප්රතිපත්තියකි. අද වන විට අම්පාර දිස්ත්රික්කයෙන් ඇරඹී ජාත්යන්තරයේ පවා අවධානයට ලක්ව ඇති “අම්පාර අලිකන්ද වී මෝල” යෝජනාව සම්බන්ධයෙන් මතුව ඇත්තේ ද මෙවැනිම හෘද සාක්ෂිය පිළිබඳ ගැටලුවකි.
Continue Reading
එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට එක්වී ගෝලීය සාමය, ආරක්ෂාව, සංවර්ධනය, මානව හිමිකම් සහ ජාත්යන්තර සහයෝගීතාව පිළිබඳ අදහස් හා ප්රතිපත්ති ඉදිරිපත් කරන ප්රධානතම ජාත්යන්තර වේදිකාවකි. 2026 වසරේ පැවැත්වෙන්නේ එහි 81 වැනි සැසිය වන අතර, එහි ඉහළ මට්ටමේ සතිය සැප්තැම්බර් 22 සිට 28 දක්වා නිව්යෝක්හිදී පැවැත්වේ.
Continue Reading
ප්ලාස්ටික්, නවෝත්පාදන සහ පරිසර තිරසාරභාවය පිළිබඳ තෙවන ජාත්යන්තර සමූළුව (ICPIES 2026) පැවැත්වීම සඳහා ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය සහ මොරටුව විශ්වවිද්යාලය ඒකරාශී වෙයි.
Continue Reading
බෙංගාල බොක්ක ආශ්රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, ඉන්දියාවේ උතුරු ආන්ද්ර ප්රදේශ් සහ ඊට යාබද දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading