ජාතික සුවතා  සංචාරක ප්‍රවර්ධනයට යෝජනා මාලාවක්

ශ්‍රි ලංකාවේ ජාතික සුවතා සංචාරක ප්‍රවර්ධනය උදෙසා යෝජනා මාලාවක් ඉදිරිපත් කෙරේ. මූලික යෝජනා 5 ක් ඇතුලත් මෙම ඉල්ලීම් අද ශ්‍රී ලංකා විද්වත් වෘතිකයන්ගේ සංගම් සංවිධානය විසින් විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත භාර දෙන ලදී.

Continue Reading

මාලදිවයිනේ වීසා නීති දැඩි වෙයි

මාලදිවයින රජය විසින් එරට රැකියා සඳහා පැමිණෙන ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වීසා නීති යාවත්කාලීන කිරිමට පියවර ගෙන තිබේ.

Continue Reading

වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට අත්සන් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය එකඟතාවයක්

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ සහ දෙරටේ පුරවැසියන්ගේ සංචාරක කටයුතු පහසු කිරීමේ අරමුණින් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට එළඹීම පිණිස දෙපාර්ශ්වය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ.

Continue Reading

සංචාරක ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයට තරුණ පරපුර සම්බන්ධ කරගැනීම වැදගත් – අමාත්‍ය විජිත හේරත්

ලෝක සංචාරක දින 2026 සැමරුම් මාලාවට සමගාමීව රුහුණු සංචාරක කාර්යාංශය සංවිධානය කළ “Ruhunu NextGen Tourism Day” වැඩසටහනේ පස්වන වැඩසටහන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් (05) දින ගාල්ල නගර සභා ශාලාවේදී පැවැත්විණි.

Continue Reading

ස්ථාවර ශ්‍රී ලංකාව වේගවත් සංචාරක වර්ධනයකට මඟ පාදයි – අමාත්‍ය විජිත හේරත්

ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහනට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (04) සහභාගි විය. බේරුවල Cinnamon Bey හෝටලයේ පැවති මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා ද එක්ව සිටියහ.

Continue Reading

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය 2026 ලෝක සංචාරක දින ජාතික උත්සවය සමරයි

සංචාරක ක්ෂේත්‍රය ඩිජිටල්කරණය හරහා නවීකරණය කිරීම තම ඉලක්කය බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අනාගතය ගොඩනැඟීමේදී නවීන තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය සහ AI තාක්ෂණය ඉතාම වැදගත් බවයි 2026 ලෝක සංචාරක දින සැමරුමට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. උත්සවය අද කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

Continue Reading

ජපන් සහ රුමේනියා  රැකියා අපේක්ෂිතයන් සඳහා නව නීතියක්

ප්‍රථමවරට විදේශගත වන රැකියා අපේක්ෂිතයන් සඳහා පමණයි –  සැප් 15 සිට කාර්යාංශ ලියාපදිංචියේ දි  අනිවාර්ය වේ

Continue Reading

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතියට අනුගතව ජාතික ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම එළිදැක්වේ

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතිය (GCM) ක්‍රියාත්මක කිරීමේ 2026–2028 ජාතික සැලැස්ම කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී නිල වශයෙන් එළිදක්වන ලදී.

Continue Reading

නවසීලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් විවෘත කරයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, නවසීලන්තයේ වෙලින්ටන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව මහ කොමසාරිස් කාර්යාලය 28 දින නිල වශයෙන් විවෘත කරන ලදී.

Continue Reading

අමාත්‍ය විජිත හේරත් බෙලරූස් රාජ්‍ය සංචාරයෙන් දෙරට අතර සබඳතා ශක්තිමත් කරයි

පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා Belarus රාජ්‍යයට වැදගත් නිල සංචාරයක් නිම කළ අතර, එහි අරමුණ වූයේ Sri Lanka සහ බෙලාරුස් අතර අධ්‍යාපනය, සංචාරක කර්මාන්තය, සෞඛ්‍ය සේවා, වෙළඳාම, කම්කරු සබඳතා සහ ජාත්‍යන්තර සහයෝගිතාව යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමයි.

Continue Reading