EDB පලස්තීනය සමග ද්විපාර්ශ්වික වෙළඳ අවස්ථා ශක්තිමත් කරයි
-
Editor
-
August 20, 2025
-
ආයෝජන, ව්‍යාපාරික පුවත්
-
0 Comments
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ශ්‍රී ලංකාවේ පලස්තින තානාපති ඉහාබ් අයි. එම්. ඛලිල් (Ihab I. M. Khalil) මහතා සමග හමුවක් පසුගියදා අපනයන සංවර්ධන මන්ඩලය පරිශ්‍රයේදී සභාපති සහ පුධාන විධායක නිලධාරී මංගල විජජ්සිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. එහි අරමුණ වූයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩිදියුණු කිරීම සහ නව වෙළඳ අවස්ථා සෙවීමයි. අපනයන සංවර්ධන මණ්ඩලයේ පැවති මෙම හමුව මගින් ශ්‍රී ලාංකික නිෂ්පාදන …
Continue Reading
මේ වන විට සංචාරකයින්ගේ පැමිණිම ලක්ෂ 15 ඉක්මවයි
-
Editor
-
August 18, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ 15ක් පැමිණි බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2025. 08. 18 දින පස්වරුවේ X සටහනක් තබමින් සිටී. මෙම කඩඉම පසු කිරීමට දායක වූ සංචාරක ක්ෂේත්‍රෙය් සියලුම පාර්ෂවයන්ට මෙන් ම සංචාරකයන්ට ස්තූතිය ද මෙම X සටහනෙහි සඳහන් කර තිබෙනවා.
Continue Reading
ශ්‍රී ලංකාවේ ආහාර අනාරික්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වේ – ලෝක ආහාර වැඩසටහන
ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වී ඇතැයි පිලිප් වෝඩ් (Philip Ward) මහතා විදේශ කටයුතු විදේශ රැකිය සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට දැනුම් දුන්නේ ය. ආහාර අනාරික්ෂිතභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෑත කාලය තුළ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ලෝක ආහාර වැඩසටහනේ (WFP) නව නියෝජිත පිලිප් වෝඩ් මහතා මෙසේ සිය ප්‍රසාදය පළ කළේ (18) දින අමාත්‍යතුමා වෙත අක්ත …
Continue Reading
බොන්න වතුර ටිකක්වත් නොමැතිව, අපා දුක් විදින, නුවරඑළියේ නාගරික ජනතාව
-
Editor
-
August 18, 2025
-
දේශපාලන, පුවත්
-
Nuwaraeliya
-
0 Comments
මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශී සභා, ආදියෙන් සමන්විත ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන ඡාලය, ජනතාවගේ එදිනෙදා ජීවිතය කෙරෙහි දැඩි බලපෑමක් සිදුකරයි. කෙටියෙන් කියතොත්, මිනිසෙකුගේ උපතේ සිට මරණය දක්වාම වූ, බොහෝ කාරණා සඳහා පළාත් පාලන ආයතන තම සෟජු දායකත්වය සපයන බව නොරහසකි.
Continue Reading
විවාහයට පෙර සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කර තැලසීමියා වාහක ද, නැති ද බලන්න
තැලසීමියා රෝගය සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කිරීමට නම් තැලසීමියා වාහකයෙක් තවත් තැලසීමියා වාහකයෙක් සමග විවාහ නොවීය යුතුය…
Continue Reading
රට විරුවන් රට ගොඩදායි
මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 697.3ක් එවලා…
Continue Reading
ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කෙරේ
-
Editor
-
August 15, 2025
-
අධ්‍යාපන, පුවත්
-
0 Comments
ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති එම විශේෂ මාසය වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන වැඩමුළුව පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි. ජාත්‍යන්තර මව්කිරි දීමේ සතිය ලෙස සෑම වර්ෂයකම අගෝස්තු මස 1 සිට 7 දක්වා ප්‍රකාශයට පත්කර ඇති …
Continue Reading
ඕමාන තානාපති බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් (Ahmed Ali Said Al Rashid) මහතා අතර හමුවක් බලශක්ති අමාත්‍යංශයේදී (14) දින පැවැත්විණි.
Continue Reading
රුමේනියා රැකියා පෙන්වා මුදල් වංචා කල සහකාර කළමනාකරුවකු අත්අඩංගුවට
-
Editor
-
August 15, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරණයෙකුගෙන් රුපියල් නව ලක්ෂ හතලිස්පන්දහසක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පසුගියදා නාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.
Continue Reading
අමාත්‍යවරයාගේ නියෝග මත වෛද්‍යවරුන්ගේ මාරුවිම් සාධනීය ලෙස ක්‍රියාත්මකයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
-
Editor
-
August 15, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කරන ලද සාකච්ඡා වලින් අනතුරුව ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු සහ අනුයුක්ත කිරීම් වල සිදු වී තිබෙන ගැටළුකාරි තත්ත්වය හඳුනා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එම ගැටළු මාරු මණ්ඩල හරහා සාකච්ඡා කරමින් නිවැරදි ක්‍රමවේදය තුලින් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් හට නියෝග කරන ලද බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading