උතුරේ ඡායාරූප මාධ්‍යවේදී කුමනන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ සලසන්න- අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය
-
Editor
-
August 15, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය(CTID) විසින් ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලයි කුමනන් ‘ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට’ කැදවීම වහාම අත්හිටුවන ලෙසත්, මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ සලසන ලෙසත් අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
Continue Reading
Voyage Sri Lanka 2025 සමුළුවේ නිල වෙබ් අඩවිය එළිදැක්වේ
-
Editor
-
August 15, 2025
-
ආයෝජන, ව්‍යාපාරික පුවත්
-
0 Comments
Voyage Sri Lanka 2025 සමුළුවේ නිල වෙබ් අඩවිය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා විසින් පසුගිය (13) දින අපනයන සංවර්ධන මණ්ඩලයේ දී එලිදක්වන ලදී. www.voyagesrilanka.lk යන අන්තර්ජාල ලිපිනය ඔස්සේ මෙම වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි අතර Voyage Sri Lanka 2025 සමුළුව පිළිබඳ සියළුම විස්තරයන් දැන ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. මෙම අවස්ථාව …
Continue Reading
වියට්නාමයේ ප්‍රබල බලශක්ති ආයෝජකයෙකු ලංකාවට (VIDEO)
-
Editor
-
August 12, 2025
-
පුවත්, බලශක්ති සහ විදුලිය
-
0 Comments
වියට්නාමයේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ROX සමාගම් සමූහයේ සභාපතිවරයා ඇතුළු ඉහළම නිලධාරීන් මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා සාකච්ඡා කිරීම පිණිස අද (12) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍යංශයේදී හමුවූහ.
Continue Reading
ලංකාවේ තේ කර්මාන්තයට තර්ජනයක් වන අදටත් නොවිසිඳුණු රෝගාබාධ
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය වසර ගණනාවක් තිස්සේ රටේ ආර්ථිකයේ මූලස්ථම්භයක් ලෙස පැවතුණි. ‘සිලෝන් ටී’ යන නාමය ලොව පුරා උසස් ගුණාත්මක තේ සඳහා සම්මාන ලද වෙළෙඳ නාමයකි. දහස් ගණන් පවුල්වල රැකියාව, ගම්මානවල ආර්ථික වර්ධනය, විදේශ විනිමය යන සියල්ල මෙම කර්මාන්තය මත රඳා පවතී.
Continue Reading
අපනයන ප්‍රවර්ධනයට රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සමඟ උපාය මාර්ගික රැස්වීමක්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් රටේ අපනයන හැකියාවන් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර වෙළඳපල ප්‍රවේශය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් අලුතින් පත්කරන ලද රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් 15 දෙනෙකු සමඟ උපාය මාර්ගික රැස්වීමක් පසුගියදා පැවැත්වීය.
Continue Reading
Clean ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නාගානන්දය මිගමුවට
-
Editor
-
August 12, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදී, Clean ශ්‍රී ලංකාව වැඩසටහනට සමගාමීව සහ “පිරිසිදු මනසක් – පිරිසිදු වෙරළක්” තේමාව යටතේ කැළණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය මඟින් සංවිධානය කරන ලද මුහුදු වෙරළ පවිත්‍රතා කිරීමේ වැඩසටහනක් පසුගියදා මීගමුව පෝරුතොට වෙරළ තීරයේදී පවත්වන ලදි.
Continue Reading
මාධ්‍යවේදීන් මරා දමා පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට එරෙහිව විරෝධය දක්වමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
-
Editor
-
August 12, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඊශ්‍රායලය ගාසා නගරයට එල්ල කළ ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවයට වාර්තා සපයන ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු බිහිසුණු ලෙස මරා දමා තිබේ. ලෝ ප්‍රකට වාර්තාකරු අනාස් අල් ෂරීෆ්ද ඒ අතර වේ. ඔහු ඇතුළු මාධ්‍යවේදීන් පිරිස ඝාතනය කර ඇත්තේ අල් සිෆා රෝහල අසළ කුඩාරමක රැඳී සිටියදී ඉලක්ක ගත ඩ්‍රෝන ප්‍රහාරයකිනි. ඒ අනුව පෙනී යන්නේ මෙය සැළසුම් සහගත දුෂ්ට ප්‍රහාරයක් බවයි.
Continue Reading
ආර්ථික පීඩාවේ අභියෝගයට මුහුණ දෙන්න රාජ්‍ය යාන්ත්‍රණයම සක්‍රීය කරන්න – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
-
Editor
-
August 12, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
රට හමුවේ ඇති අභියෝගයන්ට මුහුණ දීමට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම වඩා සක්‍රීය කල යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.
Continue Reading
හිටපු ජනාධිපතිවරු ප්‍රතිලාභ සහ වරප්‍රසාද සොයමින් රට ආර්ථික අගාධයට හෙළද්දී ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ විවේකී සැදෑ සමයක් සඳහා නොනිමි සටනක
-
Editor
-
August 12, 2025
-
දේශපාලන
-
politics
-
0 Comments
බදුල්ල ප්‍රදේශයේ කුඩා පිරිමි දරුවකු විසින් ඔහුගේ සහ සොහොයුරියගේ ජීවන පැවැත්ම සහ අධ්‍යාපනය පිණිස මුදල් ඉපයීම සඳහා ඔවුන්ගේ ආතම්මා විසින් සකසා දෙනු ලැබු දෙදොල් අලෙවි කිරීමේ වීඩියෝ පටය සමාජ මාධ්‍ය ජාල තුල මෑතකදී සංසරණය වු උණුසුම් පුවතක් විය.
Continue Reading
ඉන්දියාවේ සාංචි කඨින පුණ්‍ය මහෝත්සවයට ශ්‍රී ලංකිකයන් සහභාගිත්වයෙන්
කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වර්ෂ කිහිපය තුළ පැවැත්වීමට නොහැකි වූ සාංචි කඨින පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති, සාංචි චේතියගිරි විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර සංවිධානය කරන සාංචි කඨින පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ පවසති.
Continue Reading