CaFFE, සජිත් සමග මැතිවරණ ක්‍රම සංශෝධන ගැන අදහස් හුවමාරුවක

මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිබඳව අදහස් ලබා ගැනීම සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වල මත විමසීම සදහා කැෆේ සංවිධානය (CaFFE) විසින් දේශපාලන පක්ෂ නායකවරුන් ලේකම්වරුන් හමුවීමේ වැඩපිළිවෙළෙහි එක් අදියරක් ලෙසින් විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡාවක් පසුගියදා කොළඹ විපක්ෂ නායක කාර්‍යාලයේදී පැවැත්වින.

මෙම සාකච්ඡාවට කැෆේ (CaFFE) සංවිධානයේ විධායක අධ්‍යක්ෂක මනාස් මකීන්, පරිපාලන අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ, වැඩසටහන් කළමණාකාරිනී මතු මාතවන් සහභාගී විය.

Leave A Comment