ආදායම් බදු සහනයෙන් බිලියන 60ක් අහිමි වෙයි

පුද්ගල ආදායම් බදු සහන ලබාදීම හේතුවෙන් ආසන්න වශයෙන් රුපියල් බිලියන 60ක ඇස්තමේන්තුගත ආදායමක් රජයට අහිමිවනු ඇති බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාවේ සඳහන් වෙයි.

Continue Reading

විදෙස් සංචාරකයෝ 816191ක් එති

මේ වසරේ අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව අටලක්ෂ දහසයදහස් එකසිය අනූඑකක් බව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

Continue Reading

ඉන්දීය රන් අලෙවිය පහළට – රන් හුවමාරුව ඉහළට

රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාම හේතුවෙන් ඉන්දීය ජනතාව රන් ආභරණ මිලදී ගැනීම පහත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

අලුත් අවුරුද්ද නිමිත්තෙන් මුදල් ලබාදෙන ප්‍රචාර අසත්‍යයි – SLBFE

විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000.00 ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාලිකාවක් මගින් සිදුකරන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බව කාර්යාංශය සඳහන් කරයි.

Continue Reading

රාජ්‍ය දැව සංස්ථාවෙන් රුපියල් මිලියන 4,688ක විකුණුම් ආදායමක්

2024 වසරේ දී රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 4,688ක විකුණුම් ආදායමක් ලබා ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.

Continue Reading

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ලංකාවේ කොටස් වෙළෙඳපොළට රු. කෝටි 43,500ක් අහිමි කරයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 02 දින හඳුන්වා දෙන ලද නවතම ආනයනික තීරුබදු ප්‍රතිපත්ති, මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමක් දක්වා දුරදිග ගොස් තිබේ.

Continue Reading

අමෙරිකාවේ නව තීරු බදු ක්‍රමය පිළිබඳව රජයට නිර්දේශ දෙන්න ජනපතිගෙන් කමිටුවක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කමිටුවක් පත් කර ඇත.

Continue Reading

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා ස්විට්සර්ලන්තය ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා

ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපතිනිය ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ(EDB) සභාපති මංගල විජේසිංහ මහතා ඇතුළු එහි නිලධාරින් පිරිසක් හමුවීය.

Continue Reading