ඉන්දීය සාගරය ඔස්සේ ඉන්දු ෆැසිපික් කලාපයට ගිය මෝදි චාරිකාව…

නූතන මෝදි ඉන්දියාව ලෝකයේ ගමන් කරන්නේ තමන්ට ආවේණික වූ  ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික ගමන් තාලයකට. ඒ පාද චලනයන් තුළ ගැබ් වු⁣ණ දේශපාලන රිද්ම රටා හඳුනා ගැනීම කෞටිල්‍ය පන්නයේ දේශපාලන ප්‍රහේලිකාවකි. සමහර රටවල් ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමේ දී මූලිකත්වය දෙන්නේ ආර්ථික යුදමය වැනි අති සංවේදී විෂයයන් කෙරෙහි වෙත් දි ඉන්දියාවේ මෝදිකරණය ලෝකයේ සහෘදයන් සොයා යන්නේ සංස්කෘතික  පසුබිම් වටිනාකම්වලට ද ඉහල ලන්සුවක් තබමින්ය. පසුගිය …

Continue Reading

සාංචි මහාබෝධි මහෝත්සවයට රටවල් රැසකින් බෞද්ධයෝ පැමිණෙති

ඉංදියාවේ සාංචි වාර්ෂික සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු වන්දනා ප්‍රදර්ශනය සහ ඒ වෙනුවෙන් මධ්‍ය ප්‍රදේශ් රජය  සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කරන “සාංචි මහාබෝධි මහෝත්සවය” 73 වන වරටත් මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය දා (29/30) පැවැත්වුණි.

Continue Reading

තවත් ඉන්දීය ආයෝජනයක් මෙරටට

දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම  නිෂ්පාදන සමාගමක් වන ATUM Beverages Pvt Ltd, එහි ජනප්‍රිය පාන වර්ග පරාසය මෙරටට හඳුන්වාදීමට සහ දේශීය නිෂ්පාදනය මෙරට  ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා වෙළඳපොළට  පිවිසෙන බව ATUM Beverages Pvt Ltd සමාගම නිවේදනය කරයි.

Continue Reading