
ඊශ්‍රායල් රැකියා වැඩි කරගැනීමේ සියළු වගකීම් ශ්‍රමිකයින් සතුයි – ඊශ්‍රායල් තානාපති නිමල් බණ්ඩාර
- Editor
- March 7, 2025
- පුවත්, සංචාරක සහ චාරිකා
- 0 Comments
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හසුවී ජීවිතය විනාශ කරගන්න එපා…
Continue Reading
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හසුවී ජීවිතය විනාශ කරගන්න එපා…
Continue Reading
රුපියල් මිලියන 360 ක වටිනාකමකින් යුත් නවීන තාක්ෂණික ජංගම සේවා රථ 08 ක් සහ උපකරණ සේවා මෙවලම් නිල වශයෙන් ප්‍රදානය කෙරේ.
Continue Reading
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මහජන දිනය පළමුවරට (04) දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි. මේ සදහා විශාල පිරිසක් සහභාගී වූ අතර ඔවුන්ට සෘජුව ගැටලු විසඳා ගැනීමට අවස්ථාවක් උදාකර දීම සිදුවිය. මේ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ ඇතුළු කාර්යාංශයේ විවිධ අංශවල නිලධාරීන් ද සහභාගී විය.
Continue Reading
කාම්බෝජ රාජධානි රජය සහ ලෝක මුස්ලිම් ලීගය සංවිධානය කරන අන්තර් ජාතික ආගමික සමුළුව පසුගියදා (27) කාම්බෝජ රාජධානියේ නොම් පෙන් හි පැවැත්වුණි.මෙම අන්තර් ජාතික ආගමික සමුළුවට ලෝකයේ මුස්ලිම් හා බෞද්ධ ආගමික නායකයන් හා විද්වතුන්ද සහභාගී වූහ. එහිදී අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් කාම්බෝජයේ බෞද්ධ ආගමික නායකයන් සහ කාම්බෝජ රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් විසින් ඉහළම රාජ්‍ය ගෞරව හරසර පිළිගනු ලැබූහ.
Continue Reading
දේශීය ශල්‍ය ගෝස් නිෂ්පාදන කටයුතු විධිමත් ව නිසි ප්‍රමිතීන්ට අනුගතව සිදු කිරීමට අවශ්‍ය උපදෙස් සහ නවීන තාක්ෂණික දැනුම ලබාදෙමින්, කර්මාන්තකරුවන් දිරිමත් කරමින් ඉදිරියටත් අඛණ්ඩ ව මෙරට සෞඛ්‍ය පද්ධතියට ශල්‍ය ගෝස් ලබා ගැනීම කෙරෙහි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අවධානය යොමුව ඇත.
Continue Reading
2020 වසරේ සිට වසර 5ක පමණ කාලයකට පසු ශ්‍රී ලංකාවට පළමු වරට ආනයනය කරන ලද අලුත් වාහන තොගය බ්‍රහස්පතින්දා (පෙබ: 28) මෙරටට ලැබී තිබිණි.
Continue Reading
වෙනත් කිසිම පුද්ගලයෙකුට මුදල් ලබාදෙන්න එපා – කාර්යාංශ සභාපති කෝෂල වික්‍රමසිංහ
Continue Reading
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලැබූ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සහභාගී වන මෙම වසරේ පළමු විදේශ රැකියා පොළ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාල පරිශ්‍රයේ දී (22) දින පැවැත්විණි.
Continue Reading
පසුගිය දා ඇති වූ ගංවතුරින් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ක්‍රියාත්මක කරයි.
Continue Reading
පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබේ.
Continue Reading