කොරියානූ භාෂාව ඉගෙන ගෙන ලෝකය ජයගන්න – මහාචාර්ය කිම් සුන්ග් ජින්
ඔබ කුමන රටක රැකියාවකට හෝ අධ්‍යාපනය ලැබීමට යන්නේ නම් එම රටේ භාෂාව හොඳින් ඔබ ඉගෙන ගෙන එම රටට යෑම ඔබේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට කරන පළමු යතුර බව කොරියානු මහාචාර්ය කිම් සුන්ග් ජින් මහතා පවසයි. අද කොරියානු භාෂාව කියන්නේ ඔබට මුළු ලෝකෙටම ඇතුල් වෙන්න පුළුවන් භාෂා පාස්පෝට් එකක්.
Continue Reading
හරි පාරෙන් ජපන් යන්න (VIDEO)
-
Editor
-
September 1, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JAICA) හා ශ්‍රී ලංකාවෙන් ජපානයට ශ්‍රමිකයින් යැවීමේ විධිමත් ක්‍රමවේදය ශක්තිමත් කිරිමේ ව්‍යාපෘතිය එක්ව සංවිධානය කල ජපන් රැකියා පොළ වැඩසටහනක් හා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය (8/30) දින කාර්යාංශයේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading
දෙදිනක් පුරා ශ්‍රී ලංකා – තායි සංස්කෘතික උත්සවය ජපානයේ නරිටා හි
-
Editor
-
August 21, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
ශ්‍රී ලංකා සහ තායි සංස්කෘතික උත්සවය පසුගි 16 සහ 17 දෙදින උත්කර්ෂවත් අන්දමින් නරීටා හි දී ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනත් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.
Continue Reading
මේ වසරේදී දකුණු කොරියාවට 2522 ක් පිටව යයි
2025 වර්ෂයේ ගතවූ මාස 8ට ආසන්න කාලය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 2522 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
Continue Reading
මේ වන විට සංචාරකයින්ගේ පැමිණිම ලක්ෂ 15 ඉක්මවයි
-
Editor
-
August 18, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ 15ක් පැමිණි බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2025. 08. 18 දින පස්වරුවේ X සටහනක් තබමින් සිටී. මෙම කඩඉම පසු කිරීමට දායක වූ සංචාරක ක්ෂේත්‍රෙය් සියලුම පාර්ෂවයන්ට මෙන් ම සංචාරකයන්ට ස්තූතිය ද මෙම X සටහනෙහි සඳහන් කර තිබෙනවා.
Continue Reading
රට විරුවන් රට ගොඩදායි
මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 697.3ක් එවලා…
Continue Reading
රුමේනියා රැකියා පෙන්වා මුදල් වංචා කල සහකාර කළමනාකරුවකු අත්අඩංගුවට
-
Editor
-
August 15, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරණයෙකුගෙන් රුපියල් නව ලක්ෂ හතලිස්පන්දහසක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පසුගියදා නාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.
Continue Reading
ශ්‍රී ලංකාව – ඊශ්‍රායලය, සංචාරක ව්‍යාපාරය සහ දණ්ඩමුක්තිය – ලයනල් බෝපගේ
හැඳින්වීම ආචාර්ය පුන්සර අමරසිංහ විසින් ලියන ලද “Creeping Rise of Anti-Semitism is Dangerous for Sri Lanka” (ක්‍රමයෙන් නැගෙන යුදෙව් විරෝධය ශ්‍රී ලංකාවට භයානකයි. – https://www.southasimonitor.org/perspective/creeping-rise-anti-semitism-dangerous-sri-lanka) යන ලිපිය කියවීමෙන් පසු මා මෙම ලිපිය ලියන්නට යොමු විය.
Continue Reading
කොරියාට යන්න මෙන්න පාර – Prof Sung jin Kim
සල්ලි ගෙවලා කෙටි මාර්ගවලින් කොරියාවට යන්න උත්සාහ කරලා හෝ එවැනි කෙටි මාර්ගවලින් කොරියාවට ගිහින් ඔබ කරදරවලට වැටෙන්න එපා යැයි කොරියානු මහචාර්ය Sung jin Kim මහතා පවසයි.
Continue Reading
E-8 වීසාවලට කැබිනට් අනුමැතිය
යෝන්ග්වොල් පළාත සමග අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම කඩිනමින්… E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා සෘතුමය රැකියාවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුකිරීම වෙනුවෙන් දකුණු කොරියාවේ යොන්ග්වොල් පළාත් පාලන ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
Continue Reading