මඩකලපුව රෝහලේ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම බිදවැටේ
-
Editor
-
April 9, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේටර් ප්‍රතිකාරක යන්ත්‍රය බිදවැටීම හේතුවෙන් මාර්තු 31 වෙනිදා සිට විකිරණ ප්‍රතිකාර සේවා සම්පූර්යෙන් නවතාදමා ඇත. ඒ වන විට දිනකට රෝගීන් 60 ට ආසන්න ප්‍රමාණයක ප්‍රතිකාර දෛනිකව සිදු කරමින් පැවතින. යන්ත්‍රය බිඳ වැටීම හේතුවෙන් එම සියලු රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් අතරමග නවතා දැමීමට සිදුවී ඇති බව වාර්ථා වේ.
Continue Reading
අපේ රටේ ජනතාව පාරට බහින්නේ ආණ්ඩුව පෙරළන්න නොව රැකගන්න බව අපිට විශ්වාසයි – ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා
(2026.04.05 දින වව්නියාවේදී පැවැති 55 වැනි අප්‍රෙල් විරු සමරුවලදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා සිදුකළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.)
Continue Reading
“1990 සුවසැරිය” ගිලන් රථ සේවාවේ ප්‍රධාන කාර්යාලය නව පරිශ්‍රයකට
-
Editor
-
April 6, 2026
-
දේශපාලන, පුවත්
-
1919
-
0 Comments
“සුවසැරිය” ගිලන් රථ සේවාවේ නව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
Continue Reading
විමුක්තියේ සිට රාජ්‍ය පරිපාලනය දක්වා: ජවිපෙ පොරොන්දුව සහ ශ්‍රී ලංකාවේ උරගා බැලීම – ලයනල් බෝපගේ
ආන්තිකයෙන් උපන් ව්‍යාපාරයක් 1960 ගණන්වල අග සහ 1970 ගණන්වල ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විසින් හැඩ ගස්වන ලද අප බොහෝ දෙනෙක් කිසිදා සම්පූර්ණයෙන්ම මැකී නොගිය විශ්වාසයන් සහිතව සිටිති. යොවුන් වියේ පසු වූ අපි අසමානතාවය කෙරෙහි කෝපයට පත්ව සිටියෙමු. නිදහසින් පසු බොහෝ කලක් තිස්සේ පැවත ආ යටත් විජිත ආර්ථික උරුමයන් නිසා අපි උදහසට පත් වූයෙමු. සමාජීය, ආර්ථික සහ දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාවේ …
Continue Reading
රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතා කිරීම සම්බන්ධව මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදැක්වයි
රජයේ රෝහල්වල ඔක්සිජන් (OXYGEN) භාවිතා කිරීම සම්බන්ධ මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදැක්වීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය NH COLLECTION හෝටලයේ දී පැවැත්විණි.
Continue Reading
දීපචෙලවන්ගේ කෘති රේගුව විසින් රඳවා ගැනීම යනු භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අවහිර කිරීමකි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ලේඛක දීපචෙල්වන් මහතාගේ මුද්‍රිත සාහිත්‍ය කෘති කිහිපයක් චෙන්නායි නුවර සිට ආනයනය කිරීමේදී රේගුව මගින් රඳවා තබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා කලා මණ්ඩලයට අයත් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් සංස්කෘතික අමාත්‍යවරයා කළ මැදිහත්වීමද අනුමණ්ඩලය කළ මැදිහත්වීමද පිළිබඳව එහි සඳහන්ව ඇති බැවින් එය රජයේ නිල ස්ථාවරය ලෙස පිළිගැනීමට සූදානම් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
Continue Reading
මාරුව දුරදිගයයි – දොස්තරලා දිගටම වර්ජනයේ
-
Editor
-
April 2, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියේ අක්‍රමිකතා නිවැරදි නොකිරීම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
දකුණු කොරියාවේ රැකියා පෙන්නන්න ගිහින් ඇතුළට යයි
-
Editor
-
April 1, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මන්ත්‍රිවරුන් හරහා තරුණයින් බඳවාගන්නත් උත්සහ කරලා…
Continue Reading
විජය කුමාරතුංග රෝහලේ සේවා පුළුල් කිරිමට අවධානය
-
Editor
-
March 30, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් සීදූව විජයකුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබදව සොයා බැලීමේ විශේෂ සාකච්ජාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහභාගීත්වයෙන් එම රොහල් පාලනාධිකාරිය සමග පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
Continue Reading
එක්සත් ජනපදය සහ ඉරාන යුද්ධයේ ගත වූ විසිහතර පැය | සේන සූරියප්පෙරුම
-
Editor
-
March 30, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
(ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (30) දින 31ක් ගතවී ඇත).
Continue Reading